ගෙදරින් මොනවා කිව්වත් අපි බඳිමු.
ගෙදරින් මොනවා කිව්වත් අපි බඳිමු.
ලොකු වියදමක් නැතිව චාමෙට කරමු.
අපි ලස්සන පුංචි කූඩුවක් හදමු.ඊට පස්සේ අපි පුංචි පැටව් 4 දෙනෙකුත් හදමු.
ඔයා කැමතියි නේද??
මුලදි කවුරු අකමැති උනත් පස්සේ ඕවා හරි යයි.
...
.
.
.
.
.
.
වෙසක් පෝයට සති 2කට වත් කලින් සව් කොලයි උණ බටයි ගෙනල්ලා වැඩේ පටන් ගමු...

Last edited: