Gym Yana kollo Innawada???

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machanla ubala gym yanawada ? monawada ganna supliment? hoda ma supliment
    eka mokada oyala danna? kiyanna mataa :D anith aya bump ekak hari denna ok :)

    man_hgh_supplement.jpg
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉස්සෙල්ලා හොද කිරි එකක් පාවිච්චි කරලා ඉදපන්....මල්ටි ෆිට්..වෙයිට් ගේන් වගේ එකක්
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම නම් මචං ගන්නෙ අපේ සීය‍ හදන අරිෂ්ඨයක්...
    සීයයි මායි හැමදාම ජීම් ගිහින් ඇවිත් ඒකෙන් මේස හැදි 2 ක් ගන්නව...
    බලන් ඉද්දි ඇග එනව...........
     
    Nov 10, 2008
    324
    50
    0
    supliment ganna kiyala gym eka aiiya kiwwada??ganna nam epa machoo.. protein thiyana ahara, vitamins thiyana kema wargai ganin ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම නම් මචං ගන්නෙ අපේ සීය‍ හදන අරිෂ්ඨයක්...
    සීයයි මායි හැමදාම ජීම් ගිහින් ඇවිත් ඒකෙන් මේස හැදි 2 ක් ගන්නව...
    බලන් ඉද්දි ඇග එනව...........
    පු* තමයි:nerd:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    supliment ganna kiyala gym eka aiiya kiwwada??ganna nam epa machoo.. protein thiyana ahara, vitamins thiyana kema wargai ganin ..

    naha machan sir kenek thamai inne. eya gawa jathi 2k thiyenawa. karanne e deka witharai creatine and megamass