naha machan sir kenek thamai inne. eya gawa jathi 2k thiyenawa. karanne e deka witharai creatine and megamass

math oya lanu kala thiyanawa.. atta tama anga hadenawa, eth machan angata honda na kiyala godak aya kiyanawa...machanla ubala gym yanawada ? monawada ganna supliment? hoda ma supliment
eka mokada oyala danna? kiyanna mataaanith aya bump ekak hari denna ok
![]()
http://www.vpxsports.com/
https://www.redlineultrahardcore.com/default4.aspx
http://www.bodybuildingwarehouse.co.uk/ekmps/shops/kbf1981/images/vpx-no-synthesize-644g-790-p.jpg
magava meka teyenne USA akak
මම නම් මචං ගන්නෙ අපේ සීය හදන අරිෂ්ඨයක්...
සීයයි මායි හැමදාම ජීම් ගිහින් ඇවිත් ඒකෙන් මේස හැදි 2 ක් ගන්නව...
බලන් ඉද්දි ඇග එනව...........


mchn don't go for supplements, just eat more than before. they will ask you to have calcium tablets. it is nt good, bcz ur havin enough calcium through dry fish






Cell tech supplement Supper මචන් Mega Mass වලට වඩා
මුලින්ම ගන්න දෙන්නේ Mega Mass ඉට පස්සේ wave protein supplement or Cell tech තමා. GYM එකේ කොච කෙනෙක් ඉන්නවන්ම් අහල ගනින් එක බොහොම හොදා.
ගිහින් ඇවිත් 20mini වල ඇතුලත අනිවා ගනින්.
මම නම් මචං ගන්නෙ අපේ සීය හදන අරිෂ්ඨයක්...
සීයයි මායි හැමදාම ජීම් ගිහින් ඇවිත් ඒකෙන් මේස හැදි 2 ක් ගන්නව...
බලන් ඉද්දි ඇග එනව...........
seeyath ekkamayi neda hema dema karanne 
මම නම් මචං ගන්නෙ අපේ සීය හදන අරිෂ්ඨයක්...
සීයයි මායි හැමදාම ජීම් ගිහින් ඇවිත් ඒකෙන් මේස හැදි 2 ක් ගන්නව...
බලන් ඉද්දි ඇග එනව...........
anna hari! GYm yanna oone muscle hadanna newei,body fitness ekata.Tika dawasakata hari honda gym ekakata gihin kawru hari umbawa train karana ekagena ahapan mokadda umbata gala penne kiyala. Doctor kenek inna gym ekak nam wada hondai.
