me dewal me widiyata kiyanne uba gena anukampawen yaluwa.....!
අනේ ඇත්තට. ඔච්චර අනුකම්පා එපා මගේ ගැන. බුදු දහම ගැන මූලික දැනීමවත් නැතුව කතා කරන තමන් ගැනම දුක් උනානම් තමය් හොන්ද
කුජීතය්. බුදු දහමට අනුව පැවැත්මක් පවතින ඕනෙම දේක ලක්ශන තුනක් තියෙනව, එහෙමත් නැත්තන් ත්‍රිලක්ශනය. දහම් පාසල් ගියානම් ඕක අහල ඇතිනෙ. ත්‍රිලක්ශනය තමය් අනිත්‍ය, දුක්ක, අනාත්ම.බුදු දහමෙ, පාලියෙන් 'අනත්තා' එහෙමත් නැත්තන් 'අනාත්ම' කියල කෙලින්ම කියල තියෙද්දි මෙයා කියනව බුදු දහමෙ ආත්මයක් කියල දෙයක් තියෙනවලු. හය්යො එහෙනම් බුදු රජානන් වහන්සෙ පචනෙ කියල තියෙන්නෙ බලන් යනකොට. මම අබියෝගයක් කරනව, පුලුවන්නන් ලෝකෙ තියෙන පිලිගත් encyclopedia එකකින් හරි නැත්තන් community එකකින් හරි, බුදු දහමෙ ආත්මයක් කියල එකක් තියෙනව කියල කියන link එකක් මෙතන post කරන්න. ඔබතුමාට බුදු දහම ගැන දැනුමක් නැති උනාට අඩුම තරමෙ මූලික සින්හල දැනුමවත් නැද්ද. අනාත්ම කියන වචනෙම තේරුම ආත්මයක් නැති කියන එක. දැන් ඉතින් ත්‍රිලක්ශනය කියල දේකුත් නැහැ කියන්න පුලුවන්නන්
Last edited: