2012|World End ?|balannama watinawa

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
ei ban muslim karayange contract walata ube athme pawala denne...?

pawata pin denna be yaluwa..

අනේ ඔව් නේ :( .මගේ හිත උනු වෙලා ගිය අප්ප ඔයගෙ post එක දැක්කම. ඔය video එක බලන්නකො ඒකේ උත්තරේ ඇති
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ ඔව් නේ :( .මගේ හිත උනු වෙලා ගිය අප්ප ඔයගෙ post එක දැක්කම. ඔය video එක බලන්නකො ඒකේ උත්තරේ ඇති


    ei ban muslim karayange contract walata athme pawala denne......

    ubata ube mom,sis,gf pita eunta sell karana ekath gemak na neda yaluwa me widiyala beluwama:lol::lol::lol::lol::lol:

     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ei ban muslim karayange contract walata athme pawala denne......

    ubata ube mom,sis,gf pita eunta sell karana ekath gemak na neda yaluwa me widiyala beluwama:lol::lol::lol::lol::lol:


    කොච්චර හිත රිදිලද කියනවනම් පව්ල ගැනත් කතා කරනව. You want some internet tissues to wipe away your tears ?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොච්චර හිත රිදිලද කියනවනම් පව්ල ගැනත් කතා කරනව. You want some internet tissues to wipe away your tears ?

    ei ban muslim karayange contract walata($) athme pawala denne.

    nidahas minihek widiyata bududahama hadarala jeewithe yahapath karaganna....




    yaluwa lipe thiyena walada rath wenakam kakuluwa pinum gahanawa.rath unama awasan gaman yanawa.
    oyath e wage.kaluware wedi thiyanawa.anthimata thamantamai wadinne....
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කෘසේ හෝ කුසේ හෝ ඒ සමාන නමක් ඇති පුද්ගලයා කියන භාෂාව කිසිවෙකුටත් නොතේරේ. එහෙත් ඔහු කියනා දෙය තේරුම් යයි.

    එහෙනම් සබ්ටයිටල් කියවන්න ඇති මෙයා :P
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    me dewal me widiyata kiyanne uba gena anukampawen yaluwa.....!

    අනේ ඇත්තට. ඔච්චර අනුකම්පා එපා මගේ ගැන. බුදු දහම ගැන මූලික දැනීමවත් නැතුව කතා කරන තමන් ගැනම දුක් උනානම් තමය් හොන්ද :lol: කුජීතය්. බුදු දහමට අනුව පැවැත්මක් පවතින ඕනෙම දේක ලක්ශන තුනක් තියෙනව, එහෙමත් නැත්තන් ත්‍රිලක්ශනය. දහම් පාසල් ගියානම් ඕක අහල ඇතිනෙ. ත්‍රිලක්ශනය තමය් අනිත්ය, දුක්ක, අනාත්ම.බුදු දහමෙ, පාලියෙන් 'අනත්තා' එහෙමත් නැත්තන් 'අනාත්ම' කියල කෙලින්ම කියල තියෙද්දි මෙයා කියනව බුදු දහමෙ ආත්මයක් කියල දෙයක් තියෙනවලු. හය්යො එහෙනම් බුදු රජානන් වහන්සෙ පචනෙ කියල තියෙන්නෙ බලන් යනකොට. මම අබියෝගයක් කරනව, පුලුවන්නන් ලෝකෙ තියෙන පිලිගත් encyclopedia එකකින් හරි නැත්තන් community එකකින් හරි, බුදු දහමෙ ආත්මයක් කියල එකක් තියෙනව කියල කියන link එකක් මෙතන post කරන්න. ඔබතුමාට බුදු දහම ගැන දැනුමක් නැති උනාට අඩුම තරමෙ මූලික සින්හල දැනුමවත් නැද්ද. අනාත්ම කියන වචනෙම තේරුම ආත්මයක් නැති කියන එක. දැන් ඉතින් ත්‍රිලක්ශනය කියල දේකුත් නැහැ කියන්න පුලුවන්නන්
     
    Last edited: