ලන්කාවෙ උන්ට ඉතින් ප්‍රොසෙසර් කිව්වොත් ඉතින් ඉන්ටෙල් , ඉන්ටෙල් කිව්වොත් ප්‍රොසෙසර්නෙ



AMD කියන්නෙත් ලෝකෙ ඒ වගේම ජනප්‍රිය ප්‍රොසෙසර් වර්ගයක්. හැබැයි ලන්කාවෙනම් AMD වැඩිය ජනප්‍රිය නෑ.
ඒකට එක හෙතුවක් ඉස්සර ආපු AMD ප්‍රොසෙසර් අධික ලෙස රත්වී දැවී යාම. ඒත් දැන් එන AMD ප්‍රොසෙසර් එහෙම රත්වෙන්නෙ නෑ
අනිත් හේතුව තමයි ලන්කාවෙ පරිඝනක උපාන්ග විකුනන අය Intel තමයි හොඳම කියල මිනිස්සුන්ව මුලා කරන එක

අනික අපිට තෝරන්න තියෙන්නෙත් Intel විතරයි 
අද වෙනකොට AMD ප්‍රොසෙසර් ලොකෙ හෙඳ තත්වයක් ලබාගෙන තියනව
අනිත් එක AMD , Intel ප්‍රොසෙසර් වලට සාපේක්‍ෂව ගාන අඩුයි


මේ තියන වීඩියෝ ටිකත් බලල හිතල බලන්න Intel ම ගන්න ඕනද කියල

Last edited:




....වැඩිහරියක් දන්නේ එච්චරය් ...AMD ගැන ඇහුවොත් චා කියය් , චෝර කියය් , ඒවගේ ලොවෙත් නැත දේවල් කියාය
එත් උන් AMD පාවිචි කරලා තියා දැකලවත් නැතිව ඇති සමහරවිට
......AMD ගෙවන මුදලට හොදය්....