thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

amd-logo1.jpeg



ලන්කාවෙ උන්ට ඉතින් ‍ප්‍රොසෙසර් කිව්වොත් ඉතින් ඉන්ටෙල් , ඉන්ටෙල් කිව්වොත් ප්‍රොසෙසර්නෙ :P:P:rofl:

AMD කියන්නෙත් ලෝකෙ ඒ වගේම ජනප්‍රිය ප්‍රොසෙසර් වර්ගයක්. හැබැයි ලන්කාවෙනම් AMD වැඩිය ජනප්‍රිය නෑ.

ඒකට එක හෙතුවක් ඉස්සර ආපු AMD ප්‍රොසෙසර් අධික ලෙස රත්වී දැවී යාම. ඒත් දැන් එන AMD ප්‍රොසෙසර් එහෙම රත්වෙන්නෙ නෑ
අනිත් හේතුව තමයි ලන්කාවෙ පරිඝනක උපාන්ග විකුනන අය Intel තමයි හොඳම කියල මිනිස්සුන්ව මුලා කරන එක :angry::angry: අනික අපිට තෝරන්න තියෙන්නෙත් Intel විතරයි :dull:

අද වෙනකොට AMD ප්‍රොසෙසර් ලොකෙ හෙඳ තත්වයක් ලබාගෙන තියනව
11.gif


අනිත් එක AMD , Intel ප්‍රොසෙසර් වලට සාපේක්‍ෂව ගාන අඩුයි :yes::yes:

මේ තියන වීඩියෝ ටිකත් බලල හිතල බලන්න Intel ම ගන්න ඕනද කියල :nerd:


















 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,335
    21,983
    113
    Gotland
    Good post bro

    Mamath kalin use kale AMD thama. A kale Celeron processor eke ganatath aduwen Athlon processors ganna puluwan una.. eth dan AMD ganna na wadiya, compatible mb godak adui...

    Unty plaza computer mafia wa AMD hoda na kiyala ne kiyanne ekai

    AMD - Same performance for less price.
     
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Good post bro

    Mamath kalin use kale AMD thama. A kale Celeron processor eke ganatath aduwen Athlon processors ganna puluwan una.. eth dan AMD ganna na wadiya, compatible mb godak adui...

    Unty plaza computer mafia wa AMD hoda na kiyala ne kiyanne ekai

    AMD - Same performance for less price.

    ow ban. dan lankawe godak adui thamai :(

    I'm a AMD Fan but I use both AMD & Intel :nerd:

    i use intel. i'm gonna get a phenom 2 x6 :D soon
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    AMD den godak hodai..e wagema ganath adui.......Namuth prashne thiyenne meke kiwwa widihata AMD rath wenawa kiyala kiwwa baya, Shops walin intel walata pracharak laba deema, AMD processors market eke higa weema, Kawruwath test karanna niraparadee salli wiyadam nokireema nisa wenna o na
     

    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    amd athlon & thawath jaathiyak thiyenawalu neda...athlon ekanam awllu. awl kiyanne ithin api use karana widiyatanam awl wei.mokada dawase paya 24ma mage machin ekanam on...a wagema use karanawa download karanawa witharak newi...eth anith ekanam hodailu...man eka gana hariyata dan na...anith problm eka issaranam apu amd machin wala procesr eka mthr board ekatama apu hinda upgrade karanda bari una neda...
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    ලංකාවේ computer ගහන හාදයන්ගෙන් prosa ගැන ඇහුවොත් කියන්නේ intel තමා :baffled:....වැඩිහරියක් දන්නේ එච්චරය් ...AMD ගැන ඇහුවොත් චා කියය් , චෝර කියය් , ඒවගේ ලොවෙත් නැත දේවල් කියාය:oo: එත් උන් AMD පාවිචි කරලා තියා දැකලවත් නැතිව ඇති සමහරවිට :rolleyes:......AMD ගෙවන මුදලට හොදය්....

    Big-vs-Small.jpg

     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මම 2003 ඉඳන් මගේ desktop PC එකේ පාවිච්චි කරන්නේ AMD AthalonXP 1700+ processor එකක්. තාම ගින්දර වගේ වැඩ...........

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited: