Firefox 4 Chater ද ?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අළුත් FF එකේ මොන මොන Features දියුණු කළත් Unicode චකල් නේද ?


    මේ තියෙන්නෙ FF 4 එකේ සිංහල අකුරු
    ------------------------------

    2llem4w.jpg

    --------------------------------

    මේ තියෙන්නෙ පරණ FF එකේ සිංහල
    -----------------------------
    a4nb4l.jpg



    මේ දෙකෙන් මොකක්ද වඩා හොඳ ? අනික් අයටත් මේ ප්‍රශ්නෙ තියෙනවද ?

    FF 4 වලත් පරණ විදියටම සිංහල පේන විදියට හදන්න පුළුවන්ද ?

    OS : - Win 7 64/32 bit

     
    • Like
    Reactions: after

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මම නම් කවදාවත් FireFox භාවිතා කරන්නෙ නැ, Addons,Extention හින්ද slow . ඉක්මනට Crash වෙනවා.
    Google Chrome the best
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    podi bugs tikak thiyenewa thamai.!

    machan mata nam ehema waraddak penne na
    oya beta ekada use karanne??

    නෑ මචං Beta නෙවෙයි

    Goto Tools > Options > Content > Advanced and check

    Perfectly work on Linux.
    I am on Fedora 14

    awal na ne..kalin version wagemai..speed ekath tikak wadi

    mata nan awlak na :no:

    ow ban tikak aul

    මම නම් කවදාවත් FireFox භාවිතා කරන්නෙ නැ, Addons,Extention හින්ද slow . ඉක්මනට Crash වෙනවා.
    Google Chrome the best

    Addon ඕනෙ අයට වෙන විසඳුමක් නෑ නෙ නේද :)


    Well this is useful . Thanx machan
    ------------------

    ඔය අවුලක් නෑ කියන කට්ටිය xp ද නැත්නං 7 හරි Vista හරිද Use කරන්නෙ ?