අළුත් FF එකේ මොන මොන Features දියුණු කළත් Unicode චකල් නේද ?
මේ තියෙන්නෙ FF 4 එකේ සිංහල අකුරු
------------------------------
--------------------------------
මේ තියෙන්නෙ පරණ FF එකේ සිංහල
-----------------------------
මේ දෙකෙන් මොකක්ද වඩා හොඳ ? අනික් අයටත් මේ ප්රශ්නෙ තියෙනවද ?
FF 4 වලත් පරණ විදියටම සිංහල පේන විදියට හදන්න පුළුවන්ද ?
OS : - Win 7 64/32 bit