ඉස්පෙලින් වැරද්දුවාට ඌට condem කරන්න ඕනි....![]()
මේ පාරත් විමල් අකුරු වරද්දලා....Libiya නෙවෙයි Libya



http://www.gossiplankanews.com/2011/03/jnp-protest-against-obama.html
ඉස්පෙලින් වැරද්දුවාට ඌට condem කරන්න ඕනි....![]()



මේ පාරත් විමල් අකුරු වරද්දලා....Libiya නෙවෙයි Libya
http://www.gossiplankanews.com/2011/03/jnp-protest-against-obama.html
Mu nan kawada hadei da manda 
සංස්කෘතිය අතින් නම් ඇමරිකාව ලංකාව ඉදිරියෙ බලු කුක්කෙක් වගෙ තමයි.....
ඒත් ඉතිං සංස්කෘතිය කන්ඩද කිව්වලුනෙ.....
පුලුවන් තරම් ලොකු රටවල් වලට පස්ස දෙනවනම් ඔක්කොම හාල්පාරුවො හොඳ කියයි.ඔහොම යමු ලොක්කා.....you will find the real destiny....
සංස්කෘතිය කියන දේ සාපේක්ශය්. මේ සංස්කෘතිය හොන්දය් මේක නරකය් කියල කියන්න නිර්නායකයක් නැහැනෙ. අනිත් එක ලාන්කික සංස්කෘතිය කිව්වම අපිට මතකෙට එන ක්රමය නෙමෙය් දැන් තියෙන්නෙ. සංස්කෘතිය කියන්නෙ මිනිසා විසින් සකස් කරගන්නා දේ. ඒක කාලෙන් කාලෙට වෙනස්වෙනව. ඇමෙරිකාවෙ තියෙන සංස්කෘතියය් ලන්කාවෙ දැන් තියෙන ක්රමයය් අතර මට වැඩි වෙනසක් පේන්නෙ නැහැ. නමුත් විනය,කැපවීම සහ නීතිය ක්රියාත්මක කිරීම පැත්තෙන් ගත්තොත් ඇමෙරිකාව අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. ඔය තුන නැති නිසා තමය් අපේ වටිනා මව් බිම අද මේ තත්වෙට පත්වෙලා තියෙන්නෙ.
Americanvata kade yanakam kattiya hadenne na.