ඔබාමා ලිබියා මෙහෙයුම නවතා දමය්

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
attachment.php
 
Attachments

  • wimal copy.jpg
    wimal copy.jpg
    70.7 KB · Views: 95

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
සංස්කෘතිය අතින් නම් ඇමරිකාව ලංකාව ඉදිරියෙ බලු කුක්කෙක් වගෙ තමයි.....
ඒත් ඉතිං සංස්කෘතිය කන්ඩද කිව්වලුනෙ.....
පුලුවන් තරම් ලොකු රටවල් වලට පස්ස දෙනවනම් ඔක්කොම හාල්පාරුවො හොඳ කියයි.ඔහොම යමු ලොක්කා.....you will find the real destiny....

සංස්කෘතිය කියන දේ සාපේක්ශය්. මේ සංස්කෘතිය හොන්දය් මේක නරකය් කියල කියන්න නිර්නායකයක් නැහැනෙ. අනිත් එක ලාන්කික සංස්කෘතිය කිව්වම අපිට මතකෙට එන ක්‍රමය නෙමෙය් දැන් තියෙන්නෙ. සංස්කෘතිය කියන්නෙ මිනිසා විසින් සකස් කරගන්නා දේ. ඒක කාලෙන් කාලෙට වෙනස්වෙනව. ඇමෙරිකාවෙ තියෙන සංස්කෘතියය් ලන්කාවෙ දැන් තියෙන ක්‍රමයය් අතර මට වැඩි වෙනසක් පේන්නෙ නැහැ. නමුත් විනය,කැපවීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම පැත්තෙන් ගත්තොත් ඇමෙරිකාව අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. ඔය තුන නැති නිසා තමය් අපේ වටිනා මව් බිම අද මේ තත්වෙට පත්වෙලා තියෙන්නෙ.
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    සංස්කෘතිය කියන දේ සාපේක්ශය්. මේ සංස්කෘතිය හොන්දය් මේක නරකය් කියල කියන්න නිර්නායකයක් නැහැනෙ. අනිත් එක ලාන්කික සංස්කෘතිය කිව්වම අපිට මතකෙට එන ක්‍රමය නෙමෙය් දැන් තියෙන්නෙ. සංස්කෘතිය කියන්නෙ මිනිසා විසින් සකස් කරගන්නා දේ. ඒක කාලෙන් කාලෙට වෙනස්වෙනව. ඇමෙරිකාවෙ තියෙන සංස්කෘතියය් ලන්කාවෙ දැන් තියෙන ක්‍රමයය් අතර මට වැඩි වෙනසක් පේන්නෙ නැහැ. නමුත් විනය,කැපවීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම පැත්තෙන් ගත්තොත් ඇමෙරිකාව අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. ඔය තුන නැති නිසා තමය් අපේ වටිනා මව් බිම අද මේ තත්වෙට පත්වෙලා තියෙන්නෙ.

    hariyata hari mcn.ape ewun culture eka uda dagena ke gahawa.koheda ban ape culture eka eka parayek rakianwada.