ඉතින් ගහපිය![]()
ආහ්හ් මල්ලි පාන්දර දෙක හමාරට මොකද බැඳපු එකෙක් ඇහැරිලා කරන්නෙ ... දැන් දීපල්ලකො උත්තර

ඉතින් ගහපිය![]()

අද වැඩ බං. පොඩි හදිසි වැඩක් තියෙනවා.ආහ්හ් මල්ලි පාන්දර දෙක හමාරට මොකද බැඳපු එකෙක් ඇහැරිලා කරන්නෙ ... දැන් දීපල්ලකො උත්තර![]()

ඉහි ඉහි අද මේ හදිසි වැඩක් නිසා ආවා බංමෙන්න මේ යකා නින්දෙන් ඇවිදිනවා![]()

මේ වෙලාවට සුරංගයට තියෙන හදිස්සි වැඩ?අද වැඩ බං. පොඩි හදිසි වැඩක් තියෙනවා.
ඉහි ඉහි අද මේ හදිසි වැඩක් නිසා ආවා බං![]()

ශිට් මට එකක් ගේන්න බැරි උනානේමොනවා හරි කන්න ඔනේ ගහන්න ඉස්සෙල්ලා නැත්නම් අවුල් ඕයි,,

තෝ හිතුවද මම ලැප අතේ අරන් චූ කරන්නේ කියලාමේ වෙලාවට සුරංගයට තියෙන හදිස්සි වැඩ?![]()


මේ වෙලාවට ඔෆිස් ඒකේ ඉන්න එකනම් සැක සහිතයිශිට් මට එකක් ගේන්න බැරි උනානේ
තෝ හිතුවද මම ලැප අතේ අරන් චූ කරන්නේ කියලා
මේ ඔෆිස් එකේ ඉන්නේ බං අද ක්ලෝස් කරන්න ඕනි ඉෂු එකක් තියෙනවා![]()




අනේ සාදු.. වෙනදා මම නැතුව දුක් විදිනවා......ශිට් මට එකක් ගේන්න බැරි උනානේ![]()



ගෙදර යද්දි අරන් යන්නේ නෑ බං. දැන් එන ගමන් ගන්න බැරි උනාඅනේ සාදු.. වෙනදා මම නැතුව දුක් විදිනවා......
පැක් එකක් නෙමේද එක පාර ගන්නේ.....![]()


