Smokers Please

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ආහ්හ් මල්ලි පාන්දර දෙක හමාරට මොකද බැඳපු එකෙක් ඇහැරිලා කරන්නෙ ... දැන් දීපල්ලකො උත්තර :lol:
    අද වැඩ බං. පොඩි හදිසි වැඩක් තියෙනවා. :cool:
    මෙන්න මේ යකා නින්දෙන් ඇවිදිනවා:eek:
    ඉහි ඉහි අද මේ හදිසි වැඩක් නිසා ආවා බං:D
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අද වැඩ බං. පොඩි හදිසි වැඩක් තියෙනවා. :cool:

    ඉහි ඉහි අද මේ හදිසි වැඩක් නිසා ආවා බං:D
    මේ වෙලාවට සුරංගයට තියෙන හදිස්සි වැඩ?:rolleyes:
    pissing.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොනවා හරි කන්න ඔනේ ගහන්න ඉස්සෙල්ලා නැත්නම් අවුල් ඕයි,,
    ශිට් මට එකක් ගේන්න බැරි උනානේ:nerd:
    මේ වෙලාවට සුරංගයට තියෙන හදිස්සි වැඩ?:rolleyes:
    තෝ හිතුවද මම ලැප අතේ අරන් චූ කරන්නේ කියලා:growl:
    මේ ඔෆිස් එකේ ඉන්නේ බං අද ක්ලෝස් කරන්න ඕනි ඉෂු එකක් තියෙනවා:D
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ශිට් මට එකක් ගේන්න බැරි උනානේ:nerd:

    තෝ හිතුවද මම ලැප අතේ අරන් චූ කරන්නේ කියලා:growl:
    මේ ඔෆිස් එකේ ඉන්නේ බං අද ක්ලෝස් කරන්න ඕනි ඉෂු එකක් තියෙනවා:D
    මේ වෙලාවට ඔෆිස් ඒකේ ඉන්න එකනම් සැක සහිතයි:nerd::nerd::nerd::nerd:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ සාදු.. වෙනදා මම නැතුව දුක් විදිනවා......:lol::lol:
    පැක් එකක් නෙමේද එක පාර ගන්නේ.....:cool:
    ගෙදර යද්දි අරන් යන්නේ නෑ බං. දැන් එන ගමන් ගන්න බැරි උනා:nerd::(
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    thawa tikak wiparam karala balala ehemath balamu,eka para nam keeyatawath ba,mokada uba kiyanawa api ahanawa,kawda danne uba mata wada ciga gahana ekek da kiyala haha
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඕකට කතාවක් තියෙනව දිග වැඩියි.......
    සිරාම මචන් මම ගහනකොට ඔය අඩු පාඩු වෙච්ච අත් අහුවෙන්න ගහනවා...
    දවස් දෙකේ ට්‍රිප් එකක මම පැක් 5ක් විතර ගහලා තිබ්බා:rofl: