මගේ love affair එක දැනට මාස 3කට විතර කලින් break උනා.. ඒ girl දැන් මගේ හොඳම යාළුවා එක්ක යාලු වෙලාලු.
මම යාලුවගෙන් ඇහුවම ඌ කියනවා එහෙම දෙයක් නෑ කියල.. එත් මගේ අනිත් යාලුවෝ කියනවා ඒ දෙන්න යාලුයි කියලා.
අපේ affair එක දැන් නැති නිසා මට කාටවත් වැරද්දක් කියන්නත් බෑ.. එත් හිතට මාර දුකක් දැනෙනවා.. ඒ මගේ 1st love එක.
අපේ affair එක නැවතුනේ අපේ ගෙවල් වලින් ප්රශ්න අපු නිසා.. අපි දෙන්න දුරින් relations වෙනවා, එක නිසා අපේ ගෙදරින් එයාට කැමැති උනේ නෑ.
මම drinks, smoke කිසිම දෙයක් ගන්නේ නෑ.. එත් මගේ යාළුවා එහෙම නෙමේ, ඌ කාටවත් seriously love කරන කෙනෙක් නෙමේ. මට දුක ඌ ඒ කෙල්ලට දුකක් දෙයිද කියලා.. අනිත් එක එයා මේ අව්රුද්දෙ A/L කරනවා.
මම බොළඳ වෙන්න පුළුවන්, එත් මම එයාට තාමත් ආදරෙයි.. මට තේරෙන්නේ නෑ හිත හදාගන්නේ කොහොමද කියලා..