1st Love Pain

BLACK CREEK

Banned
Oct 4, 2009
471
5
0
Mystic Falls...
මගේ love affair එක දැනට මාස 3කට විතර කලින් break උනා.. ඒ girl දැන් මගේ හොඳම යාළුවා එක්ක යාලු වෙලාලු.
මම යාලුවගෙන් ඇහුවම ඌ කියනවා එහෙම දෙයක් නෑ කියල.. එත් මගේ අනිත් යාලුවෝ කියනවා ඒ දෙන්න යාලුයි කියලා.
අපේ affair එක දැන් නැති නිසා මට කාටවත් වැරද්දක් කියන්නත් බෑ.. එත් හිතට මාර දුකක් දැනෙනවා.. ඒ මගේ 1st love එක.
අපේ affair එක නැවතුනේ අපේ ගෙවල් වලින් ප්‍රශ්න අපු නිසා.. අපි දෙන්න දුරින් relations වෙනවා, එක නිසා අපේ ගෙදරින් එයාට කැමැති උනේ නෑ.
මම drinks, smoke කිසිම දෙයක් ගන්නේ නෑ.. එත් මගේ යාළුවා එහෙම නෙමේ, ඌ කාටවත් seriously love කරන කෙනෙක් නෙමේ. මට දුක ඌ ඒ කෙල්ලට දුකක් දෙයිද කියලා.. අනිත් එක එයා මේ අව්රුද්දෙ A/L කරනවා.
මම බොළඳ වෙන්න පුළුවන්, එත් මම එයාට තාමත් ආදරෙයි.. මට තේරෙන්නේ නෑ හිත හදාගන්නේ කොහොමද කියලා.. :(:(
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kellanta adare kiyanne tawakalika feelings ekak.. most times.. hmm ,,, oa belliyo nisa jiwite winasa karaganna epa ban... :/
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ube yaluwa eki ekka set wunanam ka**i wede karala Thiyenne,ganan ganna epa ban jeewithe hati ohoma thamai
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාර පුරස්නේනේ බං.උඔ සිරා ලව් කරල තියෙනවා වගේ.....පව් උඔ.ඒකිට කියලා දෙන්නත් බෑනේ දැන්.එහෙම උනොත් ඒකි හිතයි උඔ ඉරිසියාවට කියනවා කියලා.ඒකිට තේරෙන්න ඇරලා නිකන් ඉන්න තමයි තියෙන්නේ.උඔ ටිකක් ඉවසගෙන ඉදපන්.මට දැනෙන විදිහටනම් කෙල්ල උඔටමයි අයිති වෙන්නේ.පොඩ්ඩක් වොච් එකේ ඉදල බලපන්.ඒත් වැඩිය හෝප්ස් තියාගන්න එපා
     

    BLACK CREEK

    Banned
    Oct 4, 2009
    471
    5
    0
    Mystic Falls...
    මාර පුරස්නේනේ බං.උඔ සිරා ලව් කරල තියෙනවා වගේ.....පව් උඔ.ඒකිට කියලා දෙන්නත් බෑනේ දැන්.එහෙම උනොත් ඒකි හිතයි උඔ ඉරිසියාවට කියනවා කියලා.ඒකිට තේරෙන්න ඇරලා නිකන් ඉන්න තමයි තියෙන්නේ.උඔ ටිකක් ඉවසගෙන ඉදපන්.මට දැනෙන විදිහටනම් කෙල්ල උඔටමයි අයිති වෙන්නේ.පොඩ්ඩක් වොච් එකේ ඉදල බලපන්.ඒත් වැඩිය හෝප්ස් තියාගන්න එපා

    thanks mchn.. balan ennawa arenna mata dan wena karanna deyak na. :(
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    matanam hithanne athtama e kella ubata love karala ne uba e gana hithanna epa e kellata hodanam ubata mokada ban
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    767
    113
    සිරිලංකාවේ..
    Macho uba ekita penna duken inna nam epa....Uba wenadatat wada sathuten innawa kiyala penna idapan(aththatama sathuten idapan) e wage kello wadak naha banzz, eki ube lagata ayeth awith thawa dawasaka ubawa daala yanna puluwan....E nisa oka amathaka karala daapan brooooo....