අයියලා 18+

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මමනම් තාම දුවන්න නැවිලා ඉන්නේ , Degree එකක්වත් නැතුව දිව්වොථ් බාගයක් යනකොත වැටෙනව අයියේ .

ela ela malliya...hondata duwala jeewithe jaya ganin

එ‍හෙම ‍වෙන්‍නේ නැහැ ස‍හෝ........
සමහරු තමන්ට වැරදුනා කියලා පිලිගන්නෙත් නැහැ.......
ඔයා ඔයාට වැරදුනා කියල හරි ‍තේරුං අරං ඉන්නවා..............
ඉතිං එතනම තියනවා ඔයා‍ගේ ප්‍රශ්නෙට උත්ත‍රෙත්......
පටං ගන්න ‍සේරම අළුතිං..........
හිතු‍වොත් කරන්න බැරි‍දෙයක් නැහැ............
අපි මීට වඩා ‍කොච්චර කැපවීම් කරල තියනව‍ද ‍බොරු ‍දේවල් කරන්න.......
‍බොරු ආතල් ගන්න.........
ඉතිං ඒව‍ගේ ගට අරං වැ‍ඩේ පටං ගන්න...........
හරි ගිය දවසට අපිට පීඑම් එකක් දාන්න.............
සතුට ‍බෙදාගන්න...........


:yes::yes::yes:
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මමනම් තාම දුවන්න නැවිලා ඉන්නේ , Degree එකක්වත් නැතුව දිව්වොථ් බාගයක් යනකොත වැටෙනව අයියේ .

වැඩිය නැවිලා ඉන්න එපා මල්ලි ‍මේ‍‍‍‍කෙ එවුං ෂුවර් නැහැ............
විහිළු ‍හො‍‍ඳේ.... කතාවනං ඇත්ත තමා........
ෆිට්ම තමා..............
 

rehrumesh

Member
Jun 17, 2008
594
56
0
ado adithya, apiwa mathakada??? mamai umbai chamarayi, ekata iskole dawas 3k hitiya??? e dawas wala nam umba oya wage talks dunne na ne ban.. moada me hadissiyema modify wela???

18 pannata passe hoyagaththa pavul sansthawen duwanda ana kara wath da???