Official Fashion Week & Party 2011

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේ පාර නම් කැමරාව ගෙනියන්නේ නෑ.....

    අපේ එකෙක් නම් ඕක වෙන්නේ නැහැ බන් කවදාවත්
    වැරදිලා හරි එහෙම කරපු එකාට ඉන්න ලැබෙන්නෙත් යහතින්
    මේ පාර අපේ සෙට් එක විතරයිනේ
    ගෙනාවත් අවුලක් නැහැ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අළුත් එකක් තියෙනවා, :yes:;)
    ඒක මගේම එකක්, අක්කා මාව කෑවේ නැති ටික විතරයි බන්:(

    :eek: දන්නවා බන් ඒක මොන කට්ටක් සෙට් වෙන්න ඇතිද කියලා:sorry:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපේ එකෙක් නම් ඕක වෙන්නේ නැහැ බන් කවදාවත්
    වැරදිලා හරි එහෙම කරපු එකාට ඉන්න ලැබෙන්නෙත් යහතින්
    මේ පාර අපේ සෙට් එක විතරයිනේ
    ගෙනාවත් අවුලක් නැහැ

    :eek: දන්නවා බන් ඒක මොන කට්ටක් සෙට් වෙන්න ඇතිද කියලා:sorry:

    :yes:
    අරූ තමයි, බම්බලපිටියේ එකා...:growl:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නාන්න ස්විම් සූට් ගේන්න වෙයි වගේ, poolside එකේ තියෙන්නේ

    පූල් නැතත් අපේ සෙට් එක නා ගන්නවා:rolleyes::eek:
    පූල් එකක් ගාවදී කොහොම නායිද :D
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ela ela
    matath one
    එල මචෝ
    හැබැයි කිසිම හේතුවක් හින්දා පොලු තියන්න එපා
    තව කාගේහරි චාන්ස් එකක් නේ නැති වෙන්නේ

    අව් වැසි සුනාමි ආදිය නොතකා වරෙන්:cool:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උඹලාව පරිස්සම් කරන්න අපි වගේ වැඩිහිටියෙක් යන්න ඕනා, උඹලා නැත්නම් නොමඟ යනවා:lol:

    අළුත් එකක් තියෙනවා, කිරි කිරි බාන්ඩයක්;)


    :rolleyes::rolleyes: aluthin aye nomaga yanan wenawada? :confused:

    ah aran waren aran awaren..mata num mage 4n raajaya tama kohe giyath :D

    :lol:
    උඹ කවදද කොහේ හරි යන්න බෑ කිව්වේ:D:D

    :cool::cool: ekenma itin aaye...me gedarata wela indala una wage :nerd:

    bike eke kisima saddayak naa ne
    paara inna ballo muge passen pananawa :D:D

    rooda 2ka tiyanwad? :confused:
     
    Last edited: