


machan mama uba kiyala thiyana dewani widiyata sampath web card 1 dunna.
me form 1th fill kara.
![]()
Eta passe meka awa.
![]()
meke code 1 kohetada ban labenne?
meka hari gassa ganne kohomada ???????????
එහෙම කියන්න එපා බන් මම මේ ත්රෙඩ් එක දැක්ක දවසෙම මම බුක්මාර්ක් එකක් දාගත්තා පස්සේ දවසක ඕන වෙයි කියලා.... ඉතින් ඔන්න ඒ වගේම මට අද මේ ත්රෙඩ් එක ඕන උනා පේපැල් එකවුන්ට් එකක් හද ගන්න ඉතින් මචෝ ඔන්න උබගේ ත්රෙඩ් එකට පින්සිද්ද වෙන්න මම එකවුන්ට් එකත හදාගෙන වෙබ් කාර්ඩ් එකත ලින්ක් කර ගත්තා... ස්තුතියි යාළුවා......හොද දෙයක් බලන්න දෙන්න තියන අමාරුව.....
එහෙම කියන්න එපා බන් මම මේ ත්රෙඩ් එක දැක්ක දවසෙම මම බුක්මාර්ක් එකක් දාගත්තා පස්සේ දවසක ඕන වෙයි කියලා.... ඉතින් ඔන්න ඒ වගේම මට අද මේ ත්රෙඩ් එක ඕන උනා පේපැල් එකවුන්ට් එකක් හද ගන්න ඉතින් මචෝ ඔන්න උබගේ ත්රෙඩ් එකට පින්සිද්ද වෙන්න මම එකවුන්ට් එකත හදාගෙන වෙබ් කාර්ඩ් එකත ලින්ක් කර ගත්තා... ස්තුතියි යාළුවා......
රේප්+
ඕවා ඔහොම තමයි බන් ගනන් ගන්න එපා බන් හොද දේවල් කරනවට අකමැති එවුනුත් ඉන්නවනේ උන්ගේ මෝඩ වැඩ වලට අපි ඉතින් අනුකම්පා කරන්න ඕන... යාළුවා උබ දන්නවා නම් කලේ හොද දෙයක් කියලා එච්චරයි අනුන් මොනවා කිව්වත් කලත් ගනන් ගන්න එපා.... තව තවත් ඉස්සරහට මේ වගේ හොද පොස්ට් දාන්න යාළුවා....![]()
ඒ වුනාට මට මේ ත්රෙඩ් එකට බැනලා රෙප් දෙනවා....
මන් තමා මේක මුලින්ම දැම්මේ එත් මට බැනලා දලා.....



