ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහන්න_තන්ගල්ලේ යන්න
මේක බලපල්ලා ඉවර වෙනකන්. සුපිරි ටෝක් ටික. හිනා ගියේ නැත්නම් තෝ මනුස්සයෙක් නෙමෙයි









සොරි බං දැක්කම දාන්නම හිතුනා කව්ද දන්නේ රී පෝස්ට් කියලා. ආයේ සැරයක් බලලා හිනා වෙයන්


මමත් හෙව්වා බං හම්බුනේ නෑ. හම්බුනොත් දීපන්oke ithuru tika hoyaganna nadda

සිරාවටම බං.සිකුරු හතේ එකේ ප්‍රියන්තයා මැක්සා බංmun ela dial ban,mega dramas walin mun nika charter wenawa

සිරාවටමමෙන්න පොරවල්.... අර හින්දි ෆිල්ම් වල ඉන්න මෝඩ ජෝක් දාන උන් වගේද....
![]()

halapa acchuwe case eka meter une passe![]()

මගේ මනසත් නරක නැති නිසා එක පාරටම මීටර් උනේ නෑ

හහ් හහ් රන්ජාගේ ජෝක් හොදයිනේ බන්sikuru hathe balala na ban lol,ranjan ge movies ne follow karanne

ow ban,asawen balanna puluwan eccharaiහහ් හහ් රන්ජාගේ ජෝක් හොදයිනේ බන්![]()

මෙන්න පොරවල්.... අර හින්දි ෆිල්ම් වල ඉන්න මෝඩ ජෝක් දාන උන් වගේද....
![]()
