Who will win the semi-final(India vs Pakisthan)???????

who will win the semi final????

  • India

    Votes: 49 47.1%
  • Pakistan

    Votes: 55 52.9%

  • Total voters
    104
  • Poll closed .

chuky

Active member
  • Mar 7, 2011
    348
    54
    28
    India vs Pakistan semi final match eka kawuru dinai kiyalada hithanne?????
    kattiya damu balanna manapayak....
     
    • Like
    Reactions: madawa1986

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    India වලදි Indian Cricket Team එක Pakistan වලට පරදිනවා බලන්න හරිම ආසයි බංZ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama nam kamathi oya dekama enne nathnam. degollo gahagena match eka madde match eka forefiet unoth ela. api semiya gahala nitharangayen final eka dinanawa :)

    indiawa dinanna thamai wadi ida. eith pak dinanawa nam apita wasiy.
     

    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    I think Pakistan.... who ever won that game final game should belong to our SL team .... :) :)
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Pakistan
    පක්කොන්ට මම ඉස්සර කැමතියි.. උන් ඉන්දියන් කාරයෝ වගේ පන්ඩිත නෑ..

    ඒත් අපේ රටේ ඉන්න සමහර තම්බියො SL vs Pak matches වලදි පක්කොන්ට චියර් කරන්න පටන්ගත්තට පස්සෙ පකිස්තාන් ටීම් එකත් එපා උනා..:angry::angry:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Pakistan
    පක්කොන්ට මම ඉස්සර කැමතියි.. උන් ඉන්දියන් කාරයෝ වගේ පන්ඩිත නෑ..

    ඒත් අපේ රටේ ඉන්න සමහර තම්බියො SL vs Pak matches වලදි පක්කොන්ට චියර් කරන්න පටන්ගත්තට පස්සෙ පකිස්තාන් ටීම් එකත් එපා උනා..:angry::angry:

    ඉන්දියාව කියන්නෙ


    • අපේ රටේ යුද්ධෙ පටං ගත්තු සර්පයට හදලා
    • සර්පය උගේ රටේ නායකයෙක්ව(රජීව් ගාන්ධි) ව කෑවටත් පස්සෙත් කිරිදීලා
    • අපි යුද්ධෙ ඉවරකරන්න උදව් ඉල්ලද්දි අහක බලාගත්තු රටක්

    මචං

    ඒ කාලෙ අපේ උදව්වට හිටපු රටවල් වලින් එකක් තමා පකිස්තානය කියන්නෙ :)

    මගේ අදහස නං පකිස්තානෙ තමයි අඩුවෙන්ම නරක