Ena Para Janadipathi wenne 2024, Who will win the next presidential election in 2024

Ena Para Janadipathi wenne

  • Nandasena Gotabaya Rajapaksa

    Votes: 36 52.2%
  • Sajith Premadasa

    Votes: 33 47.8%

  • Total voters
    69

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,301
    113
    N/A
    Don't be quick to choose candidates. It could be Premadasa vs Besil or something like PCR(SP) vs GR(MR)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    මොකා දින්නත් ජහමනයා පරාදයි.. ඊලග පාර චන්දේ තියන්න ආණ්ඩුවට සල්ලි තියෙයිද? ඒකත් ණයක් අරන් කරයිද කියන එක තමා ප්‍රශ්ණේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    ස ට වෙන්නේ සිරිසේන/ට්‍රම්ප් ට වෙච්ච දේ එක පාරයි ලක් එක.
    අනිත් පැත්තකින් සජියා එයි හැත්තක් පිරිවරාගෙන
    උඹලට වෙනසක් ඕනා නං ඕකුං දෙන්නටම නැතුව
    අලුත් එකෙකුට දියන්
    මොකා ආවත් අපි හම්බකරොත් අපි කනවා
    එනිවේ ඉතිහාසයේ කුජිතම උන සිරි ව ස පාස් කරනවා හිටං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අනුර සර් චන්දෙ ඉල්ලන්නේ නැතුව වැට අස්සෙන් සහයෝගයක් දුන්නොත් නං සජිත් පුතාට මොකක්හරි කරගන්න පුළුවන් වෙයි :P
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,102
    4,672
    113
    a fellow who can create a mass hysteria by taking racism and fooling our poeple
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,401
    6,284
    113
    පුතානෝ ජනපති වෙනකම් සිහින දකින උන්නම් ඇත්තටම පව්
     
    • Like
    Reactions: sithija.h