India vs Pakistan semi final match eka kawuru dinai kiyalada hithanne?????
kattiya damu balanna manapayak....
kattiya damu balanna manapayak....
India වලදි Indian Cricket Team එක Pakistan වලට පරදිනවා බලන්න හරිම ආසයි බංZ..




Pakistan
පක්කොන්ට මම ඉස්සර කැමතියි.. උන් ඉන්දියන් කාරයෝ වගේ පන්ඩිත නෑ..
ඒත් අපේ රටේ ඉන්න සමහර තම්බියො SL vs Pak matches වලදි පක්කොන්ට චියර් කරන්න පටන්ගත්තට පස්සෙ පකිස්තාන් ටීම් එකත් එපා උනා..
india awoth hodai ...mama pakonta kemathi na afridi paka hinda!India ban...pakkonta ati halenna gahanawa India wa....balapanko edata