Ena Para Janadipathi wenne 2024, Who will win the next presidential election in 2024

Ena Para Janadipathi wenne

  • Nandasena Gotabaya Rajapaksa

    Votes: 36 52.2%
  • Sajith Premadasa

    Votes: 33 47.8%

  • Total voters
    69

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Aye oya ekekwath ne.marenakan rajapaksha tama.btc 1k ottui
    Eke iting ubalage karume tama rate wedi hariyak inne karuma karapu eun pin karapu eun kiyatawath oya rate jiwath wenne balamu elaga para karume da luck ekad kiyala
     
    • Dislike
    Reactions: sk_ralahami

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    @nikdw කියන නිසා මම සජිත් ට දෙනව. මට තේරෙන්නෙ නෑ හේතුව, මගේ IQ level එක පහල නිසා. නමුත් @nikdw ට අනුව අපි දෙන්න ඕන සජිත් ට.

    හේතුව උබලා ට තේරෙන්නේ නෑ @nikdw ට විතරයි තේරෙන්නේ. එහෙම ඌ ට විතරක් තේරෙන්නේ @nikdw ගෙ IQ මට්ටම ඉතාම ඉහළ අගයක් ගන්න නිසයි. ඒ නිසා අපි ඔහු ව විශ්වාස කරන්න ඕන. ඌ කියන විදියට අපි ඔක්කොම වහල්ලු වෙනවා එහෙම නොකළොත්. හේතුව තේරෙන්නේ @nikdw ට විතරයි. මගෙන් අහන්න එපා. මම ඉහළ IQ අගයක් තියෙන මිනිස්සු වන්දනා මාන කරන්න හිතාගෙන ඉන්නේ. වහලෙක් වෙලා ඉපදුණු නිසයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. @nikdw කියන පැත්තට විතරයි අපි වහල් කම් කලයුත්තේ. කවුරුත් නැති නම් උබලා @nikdw ට වහල් කම් කරපං, අවුලක් නෑ එතකොට රටට දෙයක් වෙනවා නම් ඒ ඇති බං මට නම්.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,385
    6,264
    113
    Puthano enne ne yako nikan nahen adanne natuwa idapan ubalata Rajapksha atarinne be kiyanne natuwa wena wena welawataram kiaynne moda haraka

    mama kothanada gon nambo rajapaksha kenek gana kiyala thiyenne?
    ubalage buru putho nam me kapeta janapathi nam wenne naha kiyala witharayi kiwwe
    rajapakshala gana mama danne naha, pakanil buru puthanota nam kela welama yanawa
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mama kothanada gon nambo rajapaksha kenek gana kiyala thiyenne?
    ubalage buru putho nam me kapeta janapathi nam wenne naha kiyala witharayi kiwwe
    rajapakshala gana mama danne naha, pakanil buru puthanota nam kela welama yanawa
    Ubala wage rajapksha wahallu tika eka godska dala me ratin pituwahal karanna puluwan nayakayek enakan me ratata hariyanne ubala wage kalakanni minissu me loketa ipaduna ekath loke awasanawa 🤮🤮🤮🤮🤮 putano kiyanneth uabalage parapure ekek
     
    • Dislike
    Reactions: sk_ralahami

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,102
    113
    amathilayai electionui huttawal ahalama epa wela tiyenne.wena kisima rataka mulu dawasema poticianla gena katha kara kara inne ne
     
    m123456

    Member
    Dec 26, 2008
    5
    5
    3
    ආපහු මේ ආන්ඩුවට ප්‍රෙසිඩෙන්ෂල් එකක් දිනන්න බැ.2021 ඉවර වෙනකොට පජාත වෙලාම යනවා.මම කීවේ රටම පජාත වෙනවා.2021ත් ‍ටුවරිසම් නෑ.බිස්නස් නෑ.. ඒ වගේම 2022 වෙනකොට මේ ආන්ඩුව තියෙන එකකකුත් නෑ.2022 කියන්නේ මොකක් හරි ලොකු සීන් එකක් යනවා.මොකක්ද කියලා මට නිස්චිත නිගමනයක් නෑ.ඊලඟට සජිත්ගේ බලු ‍රැල එන එකක් නෑ.වෙන මොකක් හරි සීන් එකක් තියෙන්නේ.මට හරියටම ෂුවර් නෑ.2024 වෙනකම් පොහොට්‍ටු කාරයො හිටියොත් රටක් නැතිවෙන සයිස් එකටම රට පජාත වෙනවා.ඔය මැද්දෙන් සජිතලා මේ ගූ ගොඩට කරගහන්න යන එකක් නෑ.මොකද 2002 රනිල් චන්ද්‍රිකාගෙන් ආන්ඩුව අරගෙන ලොකුම ගොන් කමක් කර ගත්තේ.සාම ගිවිසුම් ගහගෙන කරපු විගඩමෙන් වසර එක හමාරක් බලේ හිටියට වසර 10ක් විපක්ෂේ ඉන්න වුනා.එහෙම නොකර හිටියනම් අදත් මහින්ද කම්කරු ඇමති. රනිලා තාම බලේ ඉන්නත් තිබුනා දෙපාරක් ජනාධිපති වෙලා. දේශපාලන ඉතිහාසය කියන්නේ පාඩම් පොතක්.ඒක බලාගෙන වැඩ කරන්න ඕන.නැතුව මේ ගූ ගොඩ කරට ගන්න කොහොමත් විපක්ෂය එන එකක් නැ.
     
    Etkota kauda ban me gu goda karagahanna enne? Mala jara kedahaliyak meka goda danna be baiyo tika wada karanna eta isella
     
    m123456

    Member
    Dec 26, 2008
    5
    5
    3
    Etkota kauda ban me gu goda karagahanna enne? Mala jara kedahaliyak meka goda danna be baiyo tika wada karanna eta isella
    මේ ගූ ගොඩ මමනම් කියන්නේ උන්ටම කර ගහගෙන ඉන්න දෙන්න ඕන. කලින් ආන්ඩු වෙනස් කරලා අනුන්ට කන්න තියෙන ටොපියක් තමන් කටේ දාගන්න එපා.විපක්ෂය වශයෙන් මෙතන කරන්න ඕන දැනට පැත්තකට වෙලා හිනා වෙවි බලාගෙන ඉන්න එක සහ කේවට්ට උපදෙස් දෙන එක.රනිලට 2002 ඉලෙක්ෂන් එකකට යන්නේ නැතිව චන්ද්‍රිකාට 2005 නෙවෙයි 2007 වෙනකම්ම ඉන්න දෙන්න තිබුනා.එහෙම කරානම් 60%කින් රනිලට 2007 දිනන්න තිබුනා ප්‍රෙසිඩෙන්ෂල් එක.
     
    • Haha
    Reactions: Identity

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,385
    6,264
    113
    Ubala wage rajapksha wahallu tika eka godska dala me ratin pituwahal karanna puluwan nayakayek enakan me ratata hariyanne ubala wage kalakanni minissu me loketa ipaduna ekath loke awasanawa 🤮🤮🤮🤮🤮 putano kiyanneth uabalage parapure ekek

    ඔහේ කියවනවා මොකද්ද බන් ඔය අදෝනාව
    පිටුවහල් කරන්න දෙයක් නැහැ මම ඉන්නෙත් ලංකාවේ නෙමේ
    චන්දයක් දීපු කාලයක් මතක නැහැ
    මේකේ අඩ අඩ හැමිනෙන්නේ නැතිව පුතනෝ ජනපති කරවන්න ඕනනම් හොදට කඩේ පලයන්

    :p:p
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔහේ කියවනවා මොකද්ද බන් ඔය අදෝනාව
    පිටුවහල් කරන්න දෙයක් නැහැ මම ඉන්නෙත් ලංකාවේ නෙමේ
    චන්දයක් දීපු කාලයක් මතක නැහැ
    මේකේ අඩ අඩ හැමිනෙන්නේ නැතිව පුතනෝ ජනපති කරවන්න ඕනනම් හොදට කඩේ පලයන්

    :p:p
    Rata kala dan ea ratathkanna giyapu baiyek mun dan loketama cancer ekak 😕
     
    • Dislike
    Reactions: sk_ralahami

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Appiriyai oi me gobba ukannala dakalama. No Sajith, No Gota, No Pa.Cha., No appachchi, No Lapaya.
    Say yes to Hitan Uthumano 😍 At least we get our daily dose of pure Sri Lankan Comedy 🙄
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,287
    86,502
    113
    ආශ්චර්යමත් රටක
    මොකා දින්නත් ජහමනයා පරාදයි.. ඊලග පාර චන්දේ තියන්න ආණ්ඩුවට සල්ලි තියෙයිද? ඒකත් ණයක් අරන් කරයිද කියන එක තමා ප්‍රශ්ණේ
    Ekata salli wen karanawa mokata nathi unath. 500% poliyata hari kamak na.
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    එහා පැත්තෙන් එන්නේ මෝඩ සජියා නම් මේහා පැත්තෙන් මොකෙක් අවත් දින්නව . SLPP එකට ඊළග පාර්ත් තුනෙන් දෙකෙන් දින්නන ඕනේ නම් කරන්න ඕනේ ඊළග ඡන්දෙ වෙනකං සජිත් බේරා ගන්න එක 🤣♥️♥️
     
    • Haha
    Reactions: kinkon