බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මේක හරියට අර නලීනද සිල්ව කියන ඔල්මොරොන්දන් ඩයල් එක ලියපු ලිපියක් වගේ
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    නමුත් මේ වචන තේරුම් ගන්න බැරි අය මේවා පැහැදිලි කරන්න කීවොත් ඔබේ පිලිතුර කුමක්ද?

    ඒක මම පිළි ගන්නවා. මම මේ ලිපිය ලිව්වෙ එළකිරියටම දාන්න නෙමෙයි මිත්‍රයා. මේක වෙන පිරිසක් ඉලක්ක කරගෙන වෙනත් වෙබ් පිටුවකට ලියූ ලිපියක්. මේකෙ මීට වඩා සරල සංක්ෂේපයකුත් ඉංග්‍රීසි පරිවර්තනයකුත් ඉදිරියෙදි එළකිරියෙ දාන්නම්. කමෙන්ටුවට ස්තූතියි :yes:

    :lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේක හරියට අර නලීනද සිල්ව කියන ඔල්මොරොන්දන් ඩයල් එක ලියපු ලිපියක් වගේ

    උඹට තරම් බුද්ධි ඵලයක් නැති ඒ අසරණ විද්වතාට අනුකම්පා කරමු අපි එකතු වෙලා.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඒකනේ මම ඇහුවේ මොකක්ද කියලා.
    :D:D

    විශ්වවිද්‍යාල 2කින් උගත් උඹට ඇත්තෙ භාෂාව පිළිබඳ ගැටළුවක් නෙ.

    විඥානයට කඩ්ඩෙන් කියන්නෙ consciousness කියලා.
    මනසට කියන්නෙ mind කියලා.

    ඒත් පැහැදිලි මදි නම්...

    බුදු දහමෙ හරයට අනුව විඥානය කියන්නෙ "සිත් හදන වේගයක්" කියල මගෙ වචනෙන් කියන්න පුළුවන්. මනස කියන්නෙ ඇස, කන, නාසය, දිව, කය වගේ තවත් එක් ආයතනයක්.
    ඇසට රූප ස්පර්ෂ වීම නිසා (ඵස්ස වීම) සිත් හටගන්නවා වගේම මනායතනයෙනුත් සිත් හටගන්නවා. අතීතයක්, අනාගතයක්, මතකය වගේ intuition ඇති වෙන්නෙ මේ මනායතනය නිසා තමයි
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    උඹට තරම් බුද්ධි ඵලයක් නැති ඒ අසරණ විද්වතාට අනුකම්පා කරමු අපි එකතු වෙලා.

    නලීන්ද සිල්වට වඩා බුද්ධිය තියෙනව අයනම් මේ රටේ ඕන තරම් ඇති. කොටට ඇඳුම් අන්දින කෙල්ලො ගනිකාවො කියල කියය්ද බුද්ධියක් තියෙන මනුස්සයෙක්.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    නලීන්ද සිල්වට වඩා බුද්ධිය තියෙනව අයනම් මේ රටේ ඕන තරම් ඇති. කොටට ඇඳුම් අන්දින කෙල්ලො ගනිකාවො කියල කියය්ද බුද්ධියක් තියෙන මනුස්සයෙක්.

    පිට නේද මිත්‍රයා මාතෘකාවෙන්? :lol:
    නලින් ද සිල්වා හරි හෝ වැරදියි කියල මම කිව්වෙ නැහැ. මට අදාලත් නැහැ. උඹට මේ ලිපිය තේරුනා නම් පැහැදිලිවම තේරෙන්න ඕනෙ නලින් ද සිල්වා ගෙ අදහස් මම මේ ලිපියෙන් කියන අදහස් වලට වඩා වෙනස් බව.
    උඹ නලින් ද සිල්වා වත් ද? මේ හදිස්සියෙම කොට ඇඳුම් ගැන කියවන්නෙ? :shocked:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    පිට නේද මිත්‍රයා මාතෘකාවෙන්? :lol:
    නලින් ද සිල්වා හරි හෝ වැරදියි කියල මම කිව්වෙ නැහැ. මට අදාලත් නැහැ. උඹට මේ ලිපිය තේරුනා නම් පැහැදිලිවම තේරෙන්න ඕනෙ නලින් ද සිල්වා ගෙ අදහස් මම මේ ලිපියෙන් කියන අදහස් වලට වඩා වෙනස් බව.
    උඹ නලින් ද සිල්වා වත් ද? මේ හදිස්සියෙම කොට ඇඳුම් ගැන කියවන්නෙ? :shocked:

    නලීන්ද සිල්වගෙ බුද්ධිය ගැන කතා කරපු නිසය් මම කිව්වෙ. කොහෙන්ද උගෙ ලිපියක් copy paste කරල පොර වෙන්න හදනව.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    විශ්වවිද්‍යාල 2කින් උගත් උඹට ඇත්තෙ භාෂාව පිළිබඳ ගැටළුවක් නෙ.

    විඥානයට කඩ්ඩෙන් කියන්නෙ consciousness කියලා.
    මනසට කියන්නෙ mind කියලා.

    ඒත් පැහැදිලි මදි නම්...

    බුදු දහමෙ හරයට අනුව විඥානය කියන්නෙ "සිත් හදන වේගයක්" කියල මගෙ වචනෙන් කියන්න පුළුවන්. මනස කියන්නෙ ඇස, කන, නාසය, දිව, කය වගේ තවත් එක් ආයතනයක්.
    ඇසට රූප ස්පර්ෂ වීම නිසා (ඵස්ස වීම) සිත් හටගන්නවා වගේම මනායතනයෙනුත් සිත් හටගන්නවා. අතීතයක්, අනාගතයක්, මතකය වගේ intuition ඇති වෙන්නෙ මේ මනායතනය නිසා තමයි

    මනස සහ පරිසරය අතර සම්බන්ධය ගොඩ නගෙන්නේ විඥානය(consciousness ) නිසා නේද?
    මනස, විඥානය,සිත මිනිස් මොලය සහ සම්බන්ධයි.මමත්වය, පරිසරය ගැන සන්නිවේදනය, හිතන්න පුලුවන් විඥානය නිසයි.
    විඥානය(consciousness )කියන්නේ මමත්වයි.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    නලීන්ද සිල්වට වඩා බුද්ධිය තියෙනව අයනම් මේ රටේ ඕන තරම් ඇති. කොටට ඇඳුම් අන්දින කෙල්ලො ගනිකාවො කියල කියය්ද බුද්ධියක් තියෙන මනුස්සයෙක්.
    :lol::lol::lol:
    එතකොට පෘතුග්‍රිසින් ලංකාවට එන්න කලින් ලංකාවේ හිටියේ ගනිකාවොද? ලංකාවේ ගෑනුන්ට සීමා පැනෙව්වේ බටහිර ජාතීන්. මුස්ලිම් රටවල් ඇරෙන්න හුඟක් බටහිර ආක්‍රමන වලට නතු නොවූ ආසියානු රටවල් වල ස්ත්‍රීන්ට නිදහස , විවෘත භාවය තියෙනවා.අපේ රට වල ගෑනු වහන්න පටන් ගත්තේ යුරෝපීයන් සහ මුස්ලිම් ජාතිකයන්.නමුත් බටහිර ජනතාවා 60 දශකයේ සාමාජවාදීන්( චේගුවේරාවාදීන්)ගේ බලැපෑම නිසා කාන්තා නිදහස වෙනුවෙන් විප්ලවයක් ඇති වුනා.මේ නිසා බටහිර කාන්තා නිදහස තියෙනවා.නමුත් තවමත් කාන්තා අයිතීන් සහ නීතීන් කියලා මේ ක්‍රිස්තියානු සංකල්ප ගේන්න උත්සහ කරනවා බටහිර රටවල් වල.මේක නිසා මේ රට වල් වල පවුල් සංස්ථාව දෙදරලා.
    :lol::lol::lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    නලීන්ද සිල්වගෙ බුද්ධිය ගැන කතා කරපු නිසය් මම කිව්වෙ. කොහෙන්ද උගෙ ලිපියක් copy paste කරල පොර වෙන්න හදනව.

    මට මෙතැනදී එක් කාරනයක් පැහැදිලියි මිත්‍රයා. උඹ නලින් ද සිල්වා මහත්මයාගෙ ලිපි කියවලත් නැහැ. උඹ එතුමාගෙ නම වත් හරියට ලියාගන්න දන්නෙ නැහැ නෙ!

    අනික උඹට ඇත්තේ මාත් සමග වෛරයක් බව පැහැදිලියි. නලින් "ද" සිල්වා ගෙ ලිපි සේරම http://www1.kalaya.org වෙබ් අඩවියෙන් ලබාගෙන කියවන්න පුළුවන්. ඒ අතර මේ ලිපිය තියනවද කියල ඔච්චරටම පස්චාත් බාගෙට අමාරු නම් හොයල බලන්න.

    අනිත් කාරණේ,
    දැන් උඹම ඔය පිලි ගත්තෙ කොට ඇඳුම් ඇන්දොත් කෙල්ලො ගණිකාවො කියල කියන නලින් ද සිල්වා උඹට හෙන "පොරක්" කියල නේ!
    ඒක නෙ මාත් නලින් ද සිල්වා ගෙන් කොපි කරල පොර වෙන්න හදනවා කියල කියන්නෙ

    මාතෘකාවට අදාලව යමක් කියාගන්න බැරි වුණාම තමංගෙ වෛරය පිට කරගන්න කරන පහත් අමන අවිචාරශීලී උත්සාහයක් මේ. මම මේ ලිපිය ලිව්වෙ උඹට දුක් දෙන්න නොවෙයි මිත්‍රයා. මේක කියවන්න කියල උඹට බල කළෙත් නැහැ. ඒ නිසා මාතෘකාවට අදාල නොවන වල් පල් දොඩවන්න චැට් පොටකට යන්න. GTRZ එව්ව වෙනම section එකක වෙන් කරල දාල තියනව නෙ.
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    :lol::lol::lol:
    එතකොට පෘතුග්‍රිසින් ලංකාවට එන්න කලින් ලංකාවේ හිටියේ ගනිකාවොද? ලංකාවේ ගෑනුන්ට සීමා පැනෙව්වේ බටහිර ජාතීන්. මුස්ලිම් රටවල් ඇරෙන්න හුඟක් බටහිර ආක්‍රමන වලට නතු නොවූ ආසියානු රටවල් වල ස්ත්‍රීන්ට නිදහස , විවෘත භාවය තියෙනවා.අපේ රට වල ගෑනු වහන්න පටන් ගත්තේ යුරෝපීයන් සහ මුස්ලිම් ජාතිකයන්.නමුත් බටහිර ජනතාවා 60 දශකයේ සාමාජවාදීන්( චේගුවේරාවාදීන්)ගේ බලැපෑම නිසා කාන්තා නිදහස වෙනුවෙන් විප්ලවයක් ඇති වුනා.මේ නිසා බටහිර කාන්තා නිදහස තියෙනවා.නමුත් තවමත් කාන්තා අයිතීන් සහ නීතීන් කියලා මේ ක්‍රිස්තියානු සංකල්ප ගේන්න උත්සහ කරනවා බටහිර රටවල් වල.මේක නිසා මේ රට වල් වල පවුල් සංස්ථාව දෙදරලා.
    :lol::lol::lol:

    නලින් ද සිල්වා ගේ අදහස් ගැන නොවෙයි මිත්‍රයා මේ ත්‍රෙඩ් එක
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මට මෙතැනදී එක් කාරනයක් පැහැදිලියි මිත්‍රයා. උඹ නලින් ද සිල්වා මහත්මයාගෙ ලිපි කියවලත් නැහැ. උඹ එතුමාගෙ නම වත් හරියට ලියාගන්න දන්නෙ නැහැ නෙ!

    අනික උඹට ඇත්තේ මාත් සමග වෛරයක් බව පැහැදිලියි. නලින් "ද" සිල්වා ගෙ ලිපි සේරම http://www1.kalaya.org වෙබ් අඩවියෙන් ලබාගෙන කියවන්න පුළුවන්. ඒ අතර මේ ලිපිය තියනවද කියල ඔච්චරටම පස්චාත් බාගෙට අමාරු නම් හොයල බලන්න.

    අනිත් කාරණේ,
    දැන් උඹම ඔය පිලි ගත්තෙ කොට ඇඳුම් ඇන්දොත් කෙල්ලො ගණිකාවො කියල කියන නලින් ද සිල්වා උඹට හෙන "පොරක්" කියල නේ!
    ඒක නෙ මම නලින් ද සිල්වා ගෙන් කොපි කරල පොර වෙන්න හදනවා කියල

    මාතෘකාවට අදාලව යමක් කියාගන්න බැරි වුණාම තමංගෙ වෛරය පිට කරගන්න කරන පහත් අමන අවිචාරශීලී උත්සාහයක් මේ. මම මේ ලිපිය ලිව්වෙ උඹට දුක් දෙන්න නොවෙයි මිත්‍රයා. මේක කියවන්න කියල උඹට බල කළෙත් නැහැ. ඒ නිසා මාතෘකාවට අදාල නොවන වල් පල් දොඩවන්න චැට් පොටකට යන්න. GTRZ එව්ව වෙනම section එකක වෙන් කරල දාල තියනව නෙ.

    අනේ ඇත්තට, කාගෙ පස්චාත් බාගෙටද අමාරු වෙලා තියෙන්නෙ කියල මේ දාල තියෙන reply එකේ දිගෙන්ම තේරුම් ගන්න පුලුවන්:lol:. මෙතන පැහැදිලි කාරනය ඔයා නලීන්ද සිල්වගේ fan boy කෙනෙක් කියන එක. ඒකනෙ මහාචාර්ය නලීන්ද සිල්වට බැන්නම මෙයාට මේ මෙච්චර හිත රිදිල තියෙන්නෙ. ඔහොම දිගටම නලීන්ට නැවීගෙන ඉන්නකො හොන්දෙ.එතුම, බුහහහහ :lol:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙය නලින් ද සිල්වා මහතාගේ ලිපියක් නම් නෙවේ.

    ඒ මහතාගේ නම කිවූ සැනින් බොහෝ දෙනා කුලප්පු වන්නේ ඇයිදැයි තේරුම් ගත් නොහැකිය.

    බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් මිදීමට උත්සහ දැරූ එකම හෝ පළමු තැනැත්තා එතුමා නොවේ.

    උදාහරණයක් ලෙස හිට්ලර් පවා ජාතියක් ජන්මයක් රටක් නැති යුදෙව්වන් මතවාද වලින් ලෝකය පාලනය කිරීම වැලැක්වීම සඳහා ජර්මන් සංස්කෘතියට අදාලව "ජර්මන් විද්‍යාවක්" බිහි කළ යුතු බව තම රටේ විද්වතුන් අමතා ප්‍රකාශ කර ඇත. (ඔවුන් මේ ඔස්සේ සැළකිය යුතු දුරක් ගිය බවද වාර්තා වේ). කැපවීම ඇත්නම් මෙය කළ නොහැකි දෙයක්ද නොවේ.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නියමයි යාළුවා තව පොඩ්ඩක් සරල කරලා
    ඊලග සැරේ පල කරන්න
    එතකොට ගොඩක් දෙනෙක්ට වටහා ගන්න පුළුවන් වේවි
    බුදු සරණයි :)
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මෙය නලින් ද සිල්වා මහතාගේ ලිපියක් නම් නෙවේ.

    ඒ මහතාගේ නම කිවූ සැනින් බොහෝ දෙනා කුලප්පු වන්නේ ඇයිදැයි තේරුම් ගත් නොහැකිය.

    බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් මිදීමට උත්සහ දැරූ එකම හෝ පළමු තැනැත්තා එතුමා නොවේ.

    උදාහරණයක් ලෙස හිට්ලර් පවා ජාතියක් ජන්මයක් රටක් නැති යුදෙව්වන් මතවාද වලින් ලෝකය පාලනය කිරීම වැලැක්වීම සඳහා ජර්මන් සංස්කෘතියට අදාලව "ජර්මන් විද්‍යාවක්" බිහි කළ යුතු බව තම රටේ විද්වතුන් අමතා ප්‍රකාශ කර ඇත. (ඔවුන් මේ ඔස්සේ සැළකිය යුතු දුරක් ගිය බවද වාර්තා වේ). කැපවීම ඇත්නම් මෙය කළ නොහැකි දෙයක්ද නොවේ.

    ධර්ම චක්‍රය දාගෙන ජාති වාදී කතා කියන එකම එක්කෙනත් ඔයා නෙමේ :lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අනේ ඇත්තට, කාගෙ පස්චාත් බාගෙටද අමාරු වෙලා තියෙන්නෙ කියල මේ දාල තියෙන reply එකේ දිගෙන්ම තේරුම් ගන්න පුලුවන්:lol:. මෙතන පැහැදිලි කාරනය ඔයා නලීන්ද සිල්වගේ fan boy කෙනෙක් කියන එක. ඒකනෙ මහාචාර්ය නලීන්ද සිල්වට බැන්නම මෙයාට මේ මෙච්චර හිත රිදිල තියෙන්නෙ. ඔහොම දිගටම නලීන්ට නැවීගෙන ඉන්නකො හොන්දෙ.එතුම, බුහහහහ :lol:

    නැහැ මිත්‍රයා.. නලින් ද සිල්වෙක් ගැන නොවෙයි මේ පොට. වල් පල් නවත්වන්න
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    නැහැ මිත්‍රයා.. නලින් ද සිල්වෙක් ගැන නොවෙයි මේ පොට. වල් පල් නවත්වන්න

    එහෙම නැත්තන් ඉතින් කමක් නැහැ. හැබැය් ඉතින් ඊලග වතාවෙවත් අනුන්ගෙ ලිපි හොරකන් නොකර හිටියොත් හොන්දය්
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මනස සහ පරිසරය අතර සම්බන්ධය ගොඩ නගෙන්නේ විඥානය(consciousness ) නිසා නේද?
    මනස, විඥානය,සිත මිනිස් මොලය සහ සම්බන්ධයි.මමත්වය, පරිසරය ගැන සන්නිවේදනය, හිතන්න පුලුවන් විඥානය නිසයි.
    විඥානය(consciousness )කියන්නේ මමත්වයි.

    ඒත් විඥ්ඥානයෙන් කෙරෙන දේ මනස සහ පරිසරය අතර සම්බන්ධතාවය ගොඩනැගීම පමණක් හෝ එය එහි ප්‍රධාන කාර්ය හෝ නොවෙයි. බුදු දහමට අනුව මනසට නොවෙයි ප්‍රමුඛත්වය විඥ්ඥානයටයි. මනස කියන්නෙ මම කලින් කිව්ව වගේ ඇස, කන වගේ තවත් එක් ඉන්ද්‍රියක් පමණයි.

    මාතෘකාවට අදාලව උඹේ අදහස් ගොනු කරන්න උඹට තියන හැකියාවට මම ගරු කරනවා මිත්‍රයා.