නමුත් මේ වචන තේරුම් ගන්න බැරි අය මේවා පැහැදිලි කරන්න කීවොත් ඔබේ පිලිතුර කුමක්ද?
ඒක මම පිළි ගන්නවා. මම මේ ලිපිය ලිව්වෙ එළකිරියටම දාන්න නෙමෙයි මිත්‍රයා. මේක වෙන පිරිසක් ඉලක්ක කරගෙන වෙනත් වෙබ් පිටුවකට ලියූ ලිපියක්. මේකෙ මීට වඩා සරල සංක්ෂේපයකුත් ඉංග්‍රීසි පරිවර්තනයකුත් ඉදිරියෙදි එළකිරියෙ දාන්නම්. කමෙන්ටුවට ස්තූතියි![]()

මේක හරියට අර නලීනද සිල්ව කියන ඔල්මොරොන්දන් ඩයල් එක ලියපු ලිපියක් වගේ
ඒකනේ මම ඇහුවේ මොකක්ද කියලා.
![]()
උඹට තරම් බුද්ධි ඵලයක් නැති ඒ අසරණ විද්වතාට අනුකම්පා කරමු අපි එකතු වෙලා.
නලීන්ද සිල්වට වඩා බුද්ධිය තියෙනව අයනම් මේ රටේ ඕන තරම් ඇති. කොටට ඇඳුම් අන්දින කෙල්ලො ගනිකාවො කියල කියය්ද බුද්ධියක් තියෙන මනුස්සයෙක්.

පිට නේද මිත්‍රයා මාතෘකාවෙන්?![]()
නලින් ද සිල්වා හරි හෝ වැරදියි කියල මම කිව්වෙ නැහැ. මට අදාලත් නැහැ. උඹට මේ ලිපිය තේරුනා නම් පැහැදිලිවම තේරෙන්න ඕනෙ නලින් ද සිල්වා ගෙ අදහස් මම මේ ලිපියෙන් කියන අදහස් වලට වඩා වෙනස් බව.
උඹ නලින් ද සිල්වා වත් ද? මේ හදිස්සියෙම කොට ඇඳුම් ගැන කියවන්නෙ?![]()
විශ්වවිද්‍යාල 2කින් උගත් උඹට ඇත්තෙ භාෂාව පිළිබඳ ගැටළුවක් නෙ.
විඥානයට කඩ්ඩෙන් කියන්නෙ consciousness කියලා.
මනසට කියන්නෙ mind කියලා.
ඒත් පැහැදිලි මදි නම්...
බුදු දහමෙ හරයට අනුව විඥානය කියන්නෙ "සිත් හදන වේගයක්" කියල මගෙ වචනෙන් කියන්න පුළුවන්. මනස කියන්නෙ ඇස, කන, නාසය, දිව, කය වගේ තවත් එක් ආයතනයක්.
ඇසට රූප ස්පර්ෂ වීම නිසා (ඵස්ස වීම) සිත් හටගන්නවා වගේම මනායතනයෙනුත් සිත් හටගන්නවා. අතීතයක්, අනාගතයක්, මතකය වගේ intuition ඇති වෙන්නෙ මේ මනායතනය නිසා තමයි
නලීන්ද සිල්වට වඩා බුද්ධිය තියෙනව අයනම් මේ රටේ ඕන තරම් ඇති. කොටට ඇඳුම් අන්දින කෙල්ලො ගනිකාවො කියල කියය්ද බුද්ධියක් තියෙන මනුස්සයෙක්.






නලීන්ද සිල්වගෙ බුද්ධිය ගැන කතා කරපු නිසය් මම කිව්වෙ. කොහෙන්ද උගෙ ලිපියක් copy paste කරල පොර වෙන්න හදනව.
එතකොට පෘතුග්රිසින් ලංකාවට එන්න කලින් ලංකාවේ හිටියේ ගනිකාවොද? ලංකාවේ ගෑනුන්ට සීමා පැනෙව්වේ බටහිර ජාතීන්. මුස්ලිම් රටවල් ඇරෙන්න හුඟක් බටහිර ආක්රමන වලට නතු නොවූ ආසියානු රටවල් වල ස්ත්රීන්ට නිදහස , විවෘත භාවය තියෙනවා.අපේ රට වල ගෑනු වහන්න පටන් ගත්තේ යුරෝපීයන් සහ මුස්ලිම් ජාතිකයන්.නමුත් බටහිර ජනතාවා 60 දශකයේ සාමාජවාදීන්( චේගුවේරාවාදීන්)ගේ බලැපෑම නිසා කාන්තා නිදහස වෙනුවෙන් විප්ලවයක් ඇති වුනා.මේ නිසා බටහිර කාන්තා නිදහස තියෙනවා.නමුත් තවමත් කාන්තා අයිතීන් සහ නීතීන් කියලා මේ ක්‍රිස්තියානු සංකල්ප ගේන්න උත්සහ කරනවා බටහිර රටවල් වල.මේක නිසා මේ රට වල් වල පවුල් සංස්ථාව දෙදරලා.
![]()
මට මෙතැනදී එක් කාරනයක් පැහැදිලියි මිත්‍රයා. උඹ නලින් ද සිල්වා මහත්මයාගෙ ලිපි කියවලත් නැහැ. උඹ එතුමාගෙ නම වත් හරියට ලියාගන්න දන්නෙ නැහැ නෙ!
අනික උඹට ඇත්තේ මාත් සමග වෛරයක් බව පැහැදිලියි. නලින් "ද" සිල්වා ගෙ ලිපි සේරම http://www1.kalaya.org වෙබ් අඩවියෙන් ලබාගෙන කියවන්න පුළුවන්. ඒ අතර මේ ලිපිය තියනවද කියල ඔච්චරටම පස්චාත් බාගෙට අමාරු නම් හොයල බලන්න.
අනිත් කාරණේ,
දැන් උඹම ඔය පිලි ගත්තෙ කොට ඇඳුම් ඇන්දොත් කෙල්ලො ගණිකාවො කියල කියන නලින් ද සිල්වා උඹට හෙන "පොරක්" කියල නේ!
ඒක නෙ මම නලින් ද සිල්වා ගෙන් කොපි කරල පොර වෙන්න හදනවා කියල
මාතෘකාවට අදාලව යමක් කියාගන්න බැරි වුණාම තමංගෙ වෛරය පිට කරගන්න කරන පහත් අමන අවිචාරශීලී උත්සාහයක් මේ. මම මේ ලිපිය ලිව්වෙ උඹට දුක් දෙන්න නොවෙයි මිත්‍රයා. මේක කියවන්න කියල උඹට බල කළෙත් නැහැ. ඒ නිසා මාතෘකාවට අදාල නොවන වල් පල් දොඩවන්න චැට් පොටකට යන්න. GTRZ එව්ව වෙනම section එකක වෙන් කරල දාල තියනව නෙ.
. මෙතන පැහැදිලි කාරනය ඔයා නලීන්ද සිල්වගේ fan boy කෙනෙක් කියන එක. ඒකනෙ මහාචාර්ය නලීන්ද සිල්වට බැන්නම මෙයාට මේ මෙච්චර හිත රිදිල තියෙන්නෙ. ඔහොම දිගටම නලීන්ට නැවීගෙන ඉන්නකො හොන්දෙ.එතුම, බුහහහහ 
මෙය නලින් ද සිල්වා මහතාගේ ලිපියක් නම් නෙවේ.
ඒ මහතාගේ නම කිවූ සැනින් බොහෝ දෙනා කුලප්පු වන්නේ ඇයිදැයි තේරුම් ගත් නොහැකිය.
බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් මිදීමට උත්සහ දැරූ එකම හෝ පළමු තැනැත්තා එතුමා නොවේ.
උදාහරණයක් ලෙස හිට්ලර් පවා ජාතියක් ජන්මයක් රටක් නැති යුදෙව්වන් මතවාද වලින් ලෝකය පාලනය කිරීම වැලැක්වීම සඳහා ජර්මන් සංස්කෘතියට අදාලව "ජර්මන් විද්‍යාවක්" බිහි කළ යුතු බව තම රටේ විද්වතුන් අමතා ප්‍රකාශ කර ඇත. (ඔවුන් මේ ඔස්සේ සැළකිය යුතු දුරක් ගිය බවද වාර්තා වේ). කැපවීම ඇත්නම් මෙය කළ නොහැකි දෙයක්ද නොවේ.

අනේ ඇත්තට, කාගෙ පස්චාත් බාගෙටද අමාරු වෙලා තියෙන්නෙ කියල මේ දාල තියෙන reply එකේ දිගෙන්ම තේරුම් ගන්න පුලුවන්. මෙතන පැහැදිලි කාරනය ඔයා නලීන්ද සිල්වගේ fan boy කෙනෙක් කියන එක. ඒකනෙ මහාචාර්ය නලීන්ද සිල්වට බැන්නම මෙයාට මේ මෙච්චර හිත රිදිල තියෙන්නෙ. ඔහොම දිගටම නලීන්ට නැවීගෙන ඉන්නකො හොන්දෙ.එතුම, බුහහහහ
නැහැ මිත්‍රයා.. නලින් ද සිල්වෙක් ගැන නොවෙයි මේ පොට. වල් පල් නවත්වන්න
මනස සහ පරිසරය අතර සම්බන්ධය ගොඩ නගෙන්නේ විඥානය(consciousness ) නිසා නේද?
මනස, විඥානය,සිත මිනිස් මොලය සහ සම්බන්ධයි.මමත්වය, පරිසරය ගැන සන්නිවේදනය, හිතන්න පුලුවන් විඥානය නිසයි.
විඥානය(consciousness )කියන්නේ මමත්වයි.
