සහෝදරයා, මේ ගීතය originally කියන්නෙත් කසුන් ම ද? ඇත්තෙන් ම මම අහලා නැති ගීතයක්. විස්තර දෙන්න මට පුළුවන් උපරිම උත්සාහය දාන්නම් හොයලා දෙන්න.....!!!!
![]()
මාත් හරියටම දන්නෙ නෑ ලොක්කා ... බැලුවෙ මේකෙ අයවත් දන්නවද කියල ... ස්තූතියි

සහෝදරයා, මේ ගීතය originally කියන්නෙත් කසුන් ම ද? ඇත්තෙන් ම මම අහලා නැති ගීතයක්. විස්තර දෙන්න මට පුළුවන් උපරිම උත්සාහය දාන්නම් හොයලා දෙන්න.....!!!!
![]()





Dharshana, what's the prob. brother!!???යන්න හිතන්ෙන් ඇයි???![]()


Mata victor rathnayaka ge
Api hangum walta ida dee mohathak
kiyana song eka denawada





thanx broඅපට හිටපු අති විශිෂ්ඨ සංගීතඥයෙක් ලයනල් අල්ගම. ජීවිතේට ම ගායනා කලේ එකම එක ගීතයයි!!මල් එතනෝ....අහන්න තියා හොයන්නවත් නැති මේ ගිතය, සොයුරැ සොයුරියනි මෙතනින් බා ගන්න. හොද quality එකක්. comment එකකුත් දුන්නට අමනාප නැහැ.
මල් එතනෝ-http://www.mediafire.com/?i0y4cmi5a3bkw8n![]()
Kalanga hari Kasun Kalharage "Hengum Warusawe" sinduwa thiyenawada?Meka ITN eken karapu "Hengum Warusawe" album eke thiyenne....thiyenawanm e album ekama unath kamak ne.....upload karannako.....pls![]()



අතිශය ම දුර්ලභ ගීතයක්. හොයල දෙන්න පුළුවන් නම් මහා පුණ්‍යකර්මයක්!! මම මේ ගීතය අවසන් වතාවට ඇහුවේ මම පේරාදෙණියේ ඉන්න දවස්වල, 1999 දී විතර, මහනුවර සේවයෙන්.
සුදු පාට රැල් වියන් සැලී
දෙපසින් පවන් සැලූ දිනේ
නිසසංසල වී නුවන් පියා-යළි නොයෙන සේ.....
සුදු මල් වඩම්-සෙවනේ රැදී ගියා ඔයා..
සුදු පාට රැල් වියන් සැලේ.......
මම හිතන්නේ ගායනා කරන්නේ ජාලිය බණ්ඩාර; හොයලා දෙන්න, හදවතේ ගැඹුරැම තැනට වදින ගීතයක්!!![]()






Ahasa se nuba ananthi... nanda malinige me song eaka thiyenawanam.. mata denna..

