ලක්ෂ_4_ට_අඩු_වාහන
මට බොහෝමයක් PM ලැබුනා සාමන්‍යයෙන් එදිනෙදා පාවිච්චියට සුදුසු ලක්ෂ 4 ට අඩු පෙට්‍රල් මොටර් රථ මොනවද කියලා අහලා
. එලකිරියේ ඉන්න ගොඩක් තරුන අයට එකපාරම අතේ සල්ලි නැත්තම් මුලින් ටිකක් පරන වාහනයක් අරන් පස්සේ ලොකු එවට යන්න පුලුවන්
. පරණ උනාට මේවා ටොප් බඩු
.
හැබැයි ඉතින් මේ වගේ මොටර් රථ මිලදී ගනීමක් සිද්ද කරනවානම් පලපුරුදු දක්ෂ කාර්මිකයෙක්වත් අරගෙන යන්න. මොකද මේතන තියේන මොටර් රථ අවුරුදු 25ක් 30 ක් පරන ඒවා. එන්ජිම පමනමක් නෙමෙයි මොටර් රථයේ බද,චැසිය හොදින් පරික්ෂා කල යුතුයි.
එව්නත් තාම මෙවැනි මාදිලියේ මොටර් රථ බොහොම හොදින් නඩත්තු කරන අය ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් ගෙන් වාහනේ ගන්න තියෙනවානම් හොදයි
. සමහරු නම් ත්‍රේඩ් එකට බනීද දන්නේත් නැහැ පරන වාහන දාලා කියලා. එව්නත් හැමොටම අලුත් වාහන ගන්න හැකියාවක් නැති නිසා මෙහෙම ඒවා දැම්මේ .
MITSUBISHI LANCER BOX 1979-1984
MITSUBISHI LANCER C11 / C 12
CHARADE G 100 (2 door)
NISSAN SUNNY (B11)
MAZDA 323 (1986)
MAZDA 323 (Hutch back)
HYUNDAI STELLA
COROLLA AE/EE 80
HONDA CIVIC (Roof console model )
>>>>>>>>>>>>>>>>>>>>>>>>>
. එලකිරියේ ඉන්න ගොඩක් තරුන අයට එකපාරම අතේ සල්ලි නැත්තම් මුලින් ටිකක් පරන වාහනයක් අරන් පස්සේ ලොකු එවට යන්න පුලුවන්
. පරණ උනාට මේවා ටොප් බඩු
. හැබැයි ඉතින් මේ වගේ මොටර් රථ මිලදී ගනීමක් සිද්ද කරනවානම් පලපුරුදු දක්ෂ කාර්මිකයෙක්වත් අරගෙන යන්න. මොකද මේතන තියේන මොටර් රථ අවුරුදු 25ක් 30 ක් පරන ඒවා. එන්ජිම පමනමක් නෙමෙයි මොටර් රථයේ බද,චැසිය හොදින් පරික්ෂා කල යුතුයි.
එව්නත් තාම මෙවැනි මාදිලියේ මොටර් රථ බොහොම හොදින් නඩත්තු කරන අය ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් ගෙන් වාහනේ ගන්න තියෙනවානම් හොදයි
. සමහරු නම් ත්‍රේඩ් එකට බනීද දන්නේත් නැහැ පරන වාහන දාලා කියලා. එව්නත් හැමොටම අලුත් වාහන ගන්න හැකියාවක් නැති නිසා මෙහෙම ඒවා දැම්මේ .
MITSUBISHI LANCER BOX 1979-1984
MITSUBISHI LANCER C11 / C 12
CHARADE G 100 (2 door)
NISSAN SUNNY (B11)
MAZDA 323 (1986)
MAZDA 323 (Hutch back)
HYUNDAI STELLA
COROLLA AE/EE 80
HONDA CIVIC (Roof console model )
FORD LASER (1986-1988)
UPDATING
>>>>>>>>>>>>>>>>>>>>>>>>>
Last edited:

hathara watema inna ewun balanawa..wili lajjawe santhose ba