Toyota Corolla 110

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    CVT grabox eke tiyana special eka mokkada ban kohomada eka tiyanwa kiyla hoyaganne

    CVT - Continuously variable transmission

    meka VTI version eke nm tiyanawa......

    CVT hoda unta gearbox oil patta ganan...1 liter 2200 4liters one......

    habaia niyama pickup...
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    13 ta nm na machan..CVT gearbox tiyana eka 18n uda wage yanne

    Machan Mata Tibboth Kiyapan EK3 -19 ekak Hari Marino /Ceres ekaak!! 13 kuwwata balanna puluwan hoda car ekaknam Lease ekak dala hari ganan!!
     
    Oct 13, 2013
    131
    1
    0
    Colombo
    "1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon / (Limited)" හෝ "1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon - Rivera" එකක් මේ දවස්වල කියක් විතර වෙනවද මචන්... 300-...., 301-.... වගේ නම්බර් එකක්. ලක්ෂ16 ට විතර පුලුවන්ද
     
    Last edited:

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    "1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon / (Limited)" හෝ "1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon - Rivera" එකක් මේ දවස්වල කියක් විතර වෙනවද මචන්... 300-...., 301-.... වගේ නම්බර් එකක්. ලක්ෂ16 ට විතර පුලුවන්ද

    bump
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    "1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon / (Limited)" හෝ "1997 - 2002 (ක්‍රිස්ටල් ලයිට් මාදිලිය ) SE Saloon - Rivera" එකක් මේ දවස්වල කියක් විතර වෙනවද මචන්... 300-...., 301-.... වගේ නම්බර් එකක්. ලක්ෂ16 ට විතර පුලුවන්ද

    300 ක්‍රිස්ටල් ලයිට් හොයාගන්න අමාරු වෙයි

    දැන් මාකට් එක බැහැපු නිසා 16 කට බැරිවෙන එකක් නෑ
     
    kilack

    Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    machan corolla 110 Se saloon Premium kiyanneth riveira ekatamada...? urgent machna help please