oya waradi karanne nadda?
අපෝ ඕන තරම් කරනව, හැබැය් මම ජීවිත නැති වෙන විදියෙ වැරදි නම් කරන්නෙ නැහැ. මම ඔය කලින් කියපු ටික ඔය කොල්ලට වෙන කවුරු කියල දීල තිබ්බනම් අද ඕක වෙන්නෙ නැහැ නේද. එදත් ඔබතුමාල වගේ පිරිසක් ඒ කොල්ලට කියන්න ඇති අපෝ බීල drive කලාට මොකෝ බන් fun එකටනෙ කියල, අන්තිමට මොකද උනේ. ඒක නිසා වැරැද්ද දුටු තැන ඒක වැරැද්දක් කියල කියන්න ඕනෙ.
අනේ අම්මප මමත් මේ දැක්කමය් විරුද්ධ මතයක් ඉවසන්න බැරි හොන්ද වැදගත් මහත්තයෙක්
තමන්ගෙ විතරක් නෙමෙයි තමන්ගෙ යාලුවන්ගෙ ජීවිතත් නැති උනේ ජීවිතයක අගය නොදන්න නිසා වෙන්න ඇති. කොහොම උනත් පව්..