Sony Ericsson Xperia Family
Some of the phones are not released yet
Xperia Neo Spec
Xperia ARC Spec
Xperia PLAY Spec
Xperia PRO Spec
Xperia X10 Spec
එලකිරි එකේ Sony Ericsson ෆොන් ගැන ත්‍රෙඩ් දෙක තුනක තිබුන සමහර වැරදි තොරතුරු නිසා මට ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා. මේ ත්‍රෙඩ් එකෙ e ගැන පුලුල් විස්තරයක් කිරීමට මං බලා පොරොත්තු වෙනවා. ඔගොල්ලො කමති දෙයක් තියෙනවනම් ඔනම අදාල ප්‍රශ්නයක් මෙතන අහන්න. මං කෝකටත් කලින් මේ ෆොන් වලට පොදු කරුනු ටිකක් කියන්නම්.
සොනි එරික්සන් සමාගම් දෙකක් එකතුවී ජන්ගම දුරකතන නිශ්පාදනයට 2001 වසරේ ඔක්තෝබර් සිට විවිධ දුරකතන වර්ග හදුන්වා දෙන ලදී. නමුත් ඔවුන් නිශ්පාදිත දුරකතන සිතූ ආකාරයට ප්‍රචලිත නොවින. නමුත් නොකියා දුරකතන වලට පසුව වැඩිම වෙලදපොල හිමිකාරීත්වය සෝනි එරික්සන් සතුවිය.
2009 මුල් භාගයේ වෙලද පොලට නවතම මාදිලියේ විප්ලවකාරී ස්මාර්ට් ෆොන් කිහිපයක් හදුන්වාදීමත් සමග නැවතත් තම ස්තානය ඉහලින් තැබීමය සොනි එරික්සන් සමත් විය. ඒ අන් කිසිවක් නොව එක්ස්පීරීය පවුලයි. ඉතාම්ත් ඉහල තාක්ශ්නයෙන්ද, පෙනුමෙන්ද, ක්‍රියා කාරීත්වෙයෙන් සහ අතිවිශිශ්ට වූ මෙම දුරකතන ප්‍රධාන දුරකතන කිහිපයක් හදුන්වා දෙනුලැබුවා ඒ ඉතාමත් ඉහල ප්‍රමිතියෙන් යුත් ඇන්ඩ්‍රොඉඩ් මෙහෙයුම් පධ්දතියත් සමගයි. ඉහත තිබෙන්නේ එමදුරකතන වල විස්තරයි.
1. සියල්ල High end වීම (1GHz Perocessor, N8 is having only 680 MHz ARM 11 processor)
2. 3D Graphics, HD Games, Movies Highcapability of handling Graphics
3. Sony Customized Android (TM) (can change anything out of the box)
4. Strictly a Smart phone (not another Phone)
5. සැසදිය හැක්කේ තවත් Smart Phone 1k ekka පමනි (Nexus, Galexy S, Iphone 4, HTC Desire)
6. Having all the latest technologies
7. Bigger Screen, mAssive entertainment
8. Superb Connectivity (BT,WiFi,GPS,EDEG,GPRS,3G)
9. Uniqueness (desingn & reputation, user firndliness)
10. Affordability and the life time.
++reps & comments are welcome, any questions plz dont hesitate to ask here I WLL REPLY ASAP

Last edited: