Sony Ericsson Xperia Family

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    Sony Ericsson Xperia Family


    1zyfwpj.jpg

    Some of the phones are not released yet

    Xperia Neo Spec

    Xperia ARC Spec

    Xperia PLAY Spec

    Xperia PRO Spec

    Xperia X10 Spec

    එලකිරි එකේ Sony Ericsson ෆොන් ගැන ත්‍රෙඩ් දෙක තුනක තිබුන සමහර වැරදි තොරතුරු නිසා මට ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා. මේ ත්‍රෙඩ් එකෙ e ගැන පුලුල් විස්තරයක් කිරීමට මං බලා පොරොත්තු වෙනවා. ඔගොල්ලො කමති දෙයක් තියෙනවනම් ඔනම අදාල ප්‍රශ්නයක් මෙතන අහන්න. මං කෝකටත් කලින් මේ ෆොන් වලට පොදු කරුනු ටිකක් කියන්නම්.

    සොනි එරික්සන් සමාගම් දෙකක් එකතුවී ජන්ගම දුරකතන නිශ්පාදනයට 2001 වසරේ ඔක්තෝබර් සිට විවිධ දුරකතන වර්ග හදුන්වා දෙන ලදී. නමුත් ඔවුන් නිශ්පාදිත දුරකතන සිතූ ආකාරයට ප්‍රචලිත නොවින. නමුත් නොකියා දුරකතන වලට පසුව වැඩිම වෙලදපොල හිමිකාරීත්වය සෝනි එරික්සන් සතුවිය.

    2009 මුල් භාගයේ වෙලද පොලට නවතම මාදිලියේ විප්ලවකාරී ස්මාර්ට් ෆොන් කිහිපයක් හදුන්වාදීමත් සමග නැවතත් තම ස්තානය ඉහලින් තැබීමය සොනි එරික්සන් සමත් විය. ඒ අන් කිසිවක් නොව එක්ස්පීරීය පවුලයි. ඉතාම්ත් ඉහල තාක්ශ්නයෙන්ද, පෙනුමෙන්ද, ක්‍රියා කාරීත්වෙයෙන් සහ අතිවිශිශ්ට වූ මෙම දුරකතන ප්‍රධාන දුරකතන කිහිපයක් හදුන්වා දෙනුලැබුවා ඒ ඉතාමත් ඉහල ප්‍රමිතියෙන් යුත් ඇන්ඩ්‍රොඉඩ් මෙහෙයුම් පධ්දතියත් සමගයි. ඉහත තිබෙන්නේ එමදුරකතන වල විස්තරයි.

    1. සියල්ල High end වීම (1GHz Perocessor, N8 is having only 680 MHz ARM 11 processor)
    2. 3D Graphics, HD Games, Movies Highcapability of handling Graphics
    3. Sony Customized Android (TM) (can change anything out of the box)
    4. Strictly a Smart phone (not another Phone)
    5. සැසදිය හැක්කේ තවත් Smart Phone 1k ekka පමනි (Nexus, Galexy S, Iphone 4, HTC Desire)
    6. Having all the latest technologies
    7. Bigger Screen, mAssive entertainment
    8. Superb Connectivity (BT,WiFi,GPS,EDEG,GPRS,3G)
    9. Uniqueness (desingn & reputation, user firndliness)
    10. Affordability and the life time.

    ++reps & comments are welcome, any questions plz dont hesitate to ask here I WLL REPLY ASAP






     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    සමහරු කියනවා SE හොඩ්ස් නැහැ කියලා
    Touch Screen එක හොද නැහැ කියලා එක ඇත්තද ?

    අලුත් කිසිම ඵොන් එකක එහෙම ලෙඩක් නෑ මචන්. අල්ට්‍රා සෙන්සිටිවු:yes::yes:
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    machan Boru kiyanna oone naa Xperia X10, X8, 10 mini and mini pro kiyannna Jarawal Tikak...Mokada Eyala Out kala Phone godaka Restarting Problem Ekak thiyenawa. Eka Software Problem Ekak newei. Mother board Problem ekak. Eka SonyEricsson la Pili aragenath Thiyenawa. Sony Ericsson Blog eke balanna mama kiyanne boruda aththada kiyala
    \
    Menna Link Eka Poddak Balanna

    http://talk.sonyericsson.com/message/8722
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    machan Boru kiyanna oone naa Xperia X10, X8, 10 mini and mini pro kiyannna Jarawal Tikak...Mokada Eyala Out kala Phone godaka Restarting Problem Ekak thiyenawa. Eka Software Problem Ekak newei. Mother board Problem ekak. Eka SonyEricsson la Pili aragenath Thiyenawa. Sony Ericsson Blog eke balanna mama kiyanne boruda aththada kiyala
    \
    Menna Link Eka Poddak Balanna

    http://talk.sonyericsson.com/message/8722

    samaraha phone wela witarai bun......hama ekema naa nokia phnes welat leda denawa...hardware seen ekak newei samahara euwn danne naa Android use kerane :yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    mata Phone ekak ganna Oni gift ekakata, budget eka 15000/= ita ehanam ba.hoda tuch phone ekak wenna Oni,Gps,wifi,3G Oni,dannawada oya price ekata ganna puluwan Hoda phone ekak :(
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    mata Phone ekak ganna Oni gift ekakata, budget eka 15000/= ita ehanam ba.hoda tuch phone ekak wenna Oni,Gps,wifi,3G Oni,dannawada oya price ekata ganna puluwan Hoda phone ekak :(

    this is out of the topic wage machang, but mata answer eka PM keranam:)
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ඔව්..Xperia series eka නම් ගොඩක් හොදයි.නමුත් එක android 2.1 වලින් එහාට දැනට update කරන්න බෑ.
    අනාගතයේ එහෙම Upto date version ekak බලාපොරොත්තු වෙනවා