ඔව්..Xperia series eka නම් ගොඩක් හොදයි.නමුත් එක android 2.1 වලින් එහාට දැනට update කරන්න බෑ.
අනාගතයේ එහෙම Upto date version ekak බලාපොරොත්තු වෙනවා
dan puluwan




happy?Ginerbird Update
ඔව්..Xperia series eka නම් ගොඩක් හොදයි.නමුත් එක android 2.1 වලින් එහාට දැනට update කරන්න බෑ.
අනාගතයේ එහෙම Upto date version ekak බලාපොරොත්තු වෙනවා




happy?
SE Satio එක ගැන මොනාද කියන්න තියෙන්නෙ?Godak aya mata kiuwa sony ericsson xperia series eka awul, eka nisa eka gan nathuwa HTC hari samsung hari ganna kiyala, ae ai![]()
♥-Aurora-♥;9729284 said:මටත් ඕනෙ වෙලා තිබුනා Satio එකක් ගන්න, කැමරාව තමා එකම හේතුව. ඒත් විචාර වල තියෙන්නෙ ඒක හරිම නෑ, අප්ඩේට්ස් නෑ, මාර ස්ලෝ.. වගේ අසුබවාදි මත.SE Satio එක ගැන මොනාද කියන්න තියෙන්නෙ?
වෙන මොනාද SE හොඳ කැමරා + ගොඩක් ලොකු නැති phones තියෙන්නෙ?


මම කියන්න දන්නේ නෑ ලංකාවේ x10, x10 mini, mini pro market එක ගැනනම්.. එත් මෙහෙ (UK) x10, x10 mini, mini pro market ගැන කිසිම පැහැදීමක් නෑ.
අලුත් models හොඳ ඇති.. එත් කලින් ඒවානම් ගන්න දෙයක් නෑ.
තව දෙයක්.. 2.2 වලින් පස්සේ updates එන්නේ නැති උනාට අපිට ගොඩක් phone වලට custom rom through version එක upgrade කරන්න පුළුවන්.![]()
niyama thred1 macho.. math SE1k ganna inne eth mata ona options okkoma ekama 4n1 na.. hugak ewa wala front cam1 na, oka thamayi lokuma aula.. man godak kamathi QWERTY keyboard thiyana (not touch QWERTY keyboard) 4n walata. nokia wala QWERTY keyboard thiyana 4n models godak tibbata SE wala ewa na
