::::: Share Market Investors Club @ EK :::::

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හොඳ ත්‍රෙඩ් එකක් මචං.
    මාත් සුලුවෙන් පටන් ගන්න කියලා හැදුවේ:D
     
    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    37
    මමත් කොටස් වෙළදපලට එකතු වෙන්න හිතන් ඉන්නේ.මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.මේ ත්‍රෙඩ් එකේ යාළුවන්ට පුළුවන් නම ඒ වලට උත්තර කියන්න , එක ලොකු උදව්වක්.
    1) CDS account එකක් හදන්න ඉස්සෙල්ලා IPO එකකින් කොටස් මිලට අරගෙන තියෙන්න ඕනෙද?නැත්තම් කොටස් මිලට ගන්න ඉස්සෙල්ලා account එකක් හදන්න පුලුවන්ද?
    2) CDS account එකක් හදන්න ඕනේ වෙන application form එකත් එක්ක පදිංචිය සහතික කරන්න ලියවිල්ලකුත් දෙන්න ඕනේ කියල CDS website එකේ තිබ්බා.ඒ සඳහා Bank Account එකක Pass Book එක පාවිච්චි කරන්න පුලුවන්ද?
    3) CDS account එකක් හදන කෙනාට රස්සවක් තිබිය යුතුමද?Application එකේ Profession කියන තැනට Student කියලා දැම්මට අවූලක් නැද්ද?
    4) CDS account එක හදන්න ඕනේ වෙන Application එක custodian bank එකක ඕනෙම branch එකකට භාර දෙන්න පුලුවන්ද?නැත්තම් custodian bank වල ඒ සඳහා වෙනම Office එකක් තියෙනවද?

    බොහොම ස්තූතියි.
    :yes::yes::):):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    NTB /E (ttm) as of 2010-12-31: p/E 15.45
    EPS (ttm) as of 2010-12-31: 5.4 NTB mach medium term hoda share 1k.now NTB in the period f warrant conversion to shares.it will result in a more availablity of shares so technically we shud see a bit f drop.nywy in cse big ppl mgt get a rally in,to sell shares thy hv macho.so better to wait 4 listing f converted shares n go 4 it.. bt potential is very much there wth mbsl

    PABC-my gut feeling z smthing really big gonna happen wth pabc in near future.wait n see hw z buying pressure building up. n gts in thn dnt wait too long n buy macho.coz sl richest mans k.D.D perera's adviser nimal perera he him self z rich too. bought lt f shares recently.

    cargills should only buy if u hv kind f patience it needs cos it cms dwn ar 15-25 n suddenly go up by 40n gets it whn its dwn.its need bit f patience n bit f luck.its bit out f my likings at this point ..
    DISCLAIMER its just a sharing of thoughts no recommendations;);)
    good luck

    Thanks for the review machan ... දැනුයි දැක්කෙ :cool:
    ++++
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    1) CDS account එකක් හදන්න ඉස්සෙල්ලා IPO එකකින් කොටස් මිලට අරගෙන තියෙන්න ඕනෙද?නැත්තම් කොටස් මිලට ගන්න ඉස්සෙල්ලා account එකක් හදන්න පුලුවන්ද?

    Kotas milata ganna issella CDS account1k hadaganna oni....mokada oya buy karana shares add wenne CDS account1 ta.......

    2) CDS account එකක් හදන්න ඕනේ වෙන application form එකත් එක්ක පදිංචිය සහතික කරන්න ලියවිල්ලකුත් දෙන්න ඕනේ කියල CDS website එකේ තිබ්බා.ඒ සඳහා Bank Account එකක Pass Book එක පාවිච්චි කරන්න පුලුවන්ද?

    Oyage NIC eke address ekai danata padinchi wela inna address ekai wenas nam witharak Lite Bill or wathura Bill ekak dunnama hari.....Bank acc eke pass book eka puluwanda kiyanna nam danne na saho...

    3) CDS account එකක් හදන කෙනාට රස්සවක් තිබිය යුතුමද?Application එකේ Profession කියන තැනට Student කියලා දැම්මට අවූලක් නැද්ද?

    Apo na ehema kisima requiremnt 1k naa....godak aya dan rassawa widiyata karanne share market eke invest karana eka:yes:.....but 18+ wenna nam oni....mata mathaka widiyata profession kiyana thana mukuth liyanna giye naaa....eka poddak form1 fill karaddi broker gen ahanna(nathath a gollo chek karala balanwa monada form eke adu padu kiyala).....

    4) CDS account එක හදන්න ඕනේ වෙන Application එක custodian bank එකක ඕනෙම branch එකකට භාර දෙන්න පුලුවන්ද?නැත්තම් custodian bank වල ඒ සඳහා වෙනම Office එකක් තියෙනවද?

    me gana nam kiyanna danne na saho....mage danume hatiyata nam broker kenekta thamai form1 baara denna oni....ehema nathuwath puluwanda kiyala nam mama danne naa...:sorry:
     
    • Like
    Reactions: sasanka06

    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    37
    Kotas milata ganna issella CDS account1k hadaganna oni....mokada oya buy karana shares add wenne CDS account1 ta.......

    Oyage NIC eke address ekai danata padinchi wela inna address ekai wenas nam witharak Lite Bill or wathura Bill ekak dunnama hari.....Bank acc eke pass book eka puluwanda kiyanna nam danne na saho...

    Apo na ehema kisima requiremnt 1k naa....godak aya dan rassawa widiyata karanne share market eke invest karana eka:yes:.....but 18+ wenna nam oni....mata mathaka widiyata profession kiyana thana mukuth liyanna giye naaa....eka poddak form1 fill karaddi broker gen ahanna(nathath a gollo chek karala balanwa monada form eke adu padu kiyala).....

    me gana nam kiyanna danne na saho....mage danume hatiyata nam broker kenekta thamai form1 baara denna oni....ehema nathuwath puluwanda kiyala nam mama danne naa...:sorry:

    බොහොම ස්තූතියි මට උදව් කලාට....... :yes::):):)
     
    • Like
    Reactions: argan

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    machoo dan puluwannan GLAS and LGL (X0000) ganin!!bahala tiyenne

    tawa ATL ekath hodai!!eka 4indan oya basse..defa sathi 2n oika aith naginawa
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    machoo dan puluwannan GLAS and LGL (X0000) ganin!!bahala tiyenne

    tawa ATL ekath hodai!!eka 4indan oya basse..defa sathi 2n oika aith naginawa

    LGL X eka ayi 40ganata up wei kiyala umba hithanawda?...hmmm mata nam hithenne kalin up una wage lokuwata up wena ekak na kiyala.....GLAS & ATL gana nam mama echchra danne naa....GLAS eka keeyata withara giyada?