~ මෙන්න මල් බබා ~ The smoking baby ~

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
~ මෙන්න මල් බබා ~ The smoking baby ~

කට්ටිය මල් බබා බලන්නද ආවේ. :nerd: ම්ම්ම්....
මල් කිව්ව්ට මෙයා මල්ම නෙවෙයි.. මෙයා සිගරට් බබෙක්...:eek: මෙන්න මේකයි කතාව. :nerd:

මේ පහලින් තියෙන ෆොටෝ එකේ පේන්නෙ කව්ද..? මෑදිවියේ ට්‍රක් රියදුරෙක් එයාගේ ට්‍රක් එකට වෙලා වීවේකෙන් ඉන්න ගමන් සිගරට් එකක් උඅරනව වගේද..? :nerd:


article-0-09C25401000005DC-825_634x433.jpg


ඒත් ඊට වඩා ගොඩක් ලොකු කතාවක් මෙතන තියෙනව. මේ ඉන්නෙ Ardi Rizal. ඉන්නේ ඉන්දුනීසියාවේ දකුනු සුමාත්‍රා ප්‍රදේශයේ. තාම අවුරුදු දෙකක පොඩි එකා උනාට , දවසකට සිගරට් 40ක් විතර මෙයාට ඕනමයි. ආයෙත් කියන්නම් මෙයාට තාමත් අවුරුදු දෙකයි......:shocked:විශ්වාස කරන්නත් අමාරුයි නේද..? :confused:
Ardi ගෙ අම්ම වෙන අවුරුදු 26ක් වෙන ඩයනා කියන විදියට නම් එයාගේ පොඩි පුතා දෑන් සිගරට් වලට තදින්ම ඈබ්බෑහි වෙලාලු.මෙයා ඉල්ලන වෙලාව්ට සිගරට් එකක් දුන්නේ නෑත්තම් මෙයාට ටිකක් තරහත් යනවලු. ඒ වගෙම කෑරකිල්ල වගේ අසනීප ගතිත් පෙන්නනවලු සිගරට් නෑති උනාම. හිතාගන්න පුළුවන්නේ කොහොම ඈබ්බෑහි වීමක්ද කියල. :(
බරපතලම කාරනේ තමයි Ardi ගේ දොස්තරල කියන විදියට මේ සිගරට් බීම නිසා දෑනටමත් මෙයගේ සෞඛ්‍ය තත්වයත් හොදටම පිරිහිලාලු.

ඒත් ධීවරයෙක් වන මෙයාගෙ තාත්ත මොහොමඩ් [30} කියන විදියට නම් පුතා මෙහෙම සිගරට් බොන එකේ ඒයාට නම් වරදක් නෑහෑලු.ඒ වගෙම තාත්ත කියන විදියට Ardi හුගක් නිරෝගි කොල්ලෙක්ලු.:eek:


article-0-09C254F5000005DC-619_634x813.jpg


ඉන්දුනීසියානු රජයේ වාර්තා වලට අනුව , ඒ රටේ අවුරුදු 15ට අඩු අයගෙන් සියයට25ක්ම එකපාරක් හරි සිගරට් එකක් බීල තියෙනවලු. ඒවගෙම තම්යි ඒ වයස් කාන්ඩයේ අයගෙන් සියයට 3.5ක් දිගින් දිගටම සිගරට් බොන්න ඈබ්බෑහි වෙලාලු.:shocked:
වාරතා වල්ට අනූව 2001 අවුරු
ද්දෙදි සියයට 0.4 උනඅවුරුදු 5-9 ත් අතර සිගරට් බොන පොඩිහිටියො ප්‍රත්ශතය 2004 වෙනකොට සියයට 2.8ක් දක්වා වෑඩි වෙලා තියෙනව. බලන්න කොච්චර හොදද කියල.
6.gif


article-0-09C253F2000005DC-732_634x424.jpg


සමහරවිට ඔයාලත් දිකින්න ඈති මීට සති කීපයකට කලින් අවුරුදු 4ක ඉන්දිනීසියන් ලමයෙක් දුම් වලලු පිඅට කරන විඩියො එකක් you tube එකෙත් තිබුනලු.:nerd:
ඈත්තටම ගොඩක් සOවිදාන මේවට විරුද්දව කෑ ගෑහුවත් , තාමත් හරිම ලේසියෙන් සත කීපයකට ඉන්දුනීසියාවෙ සිගරට් ගන්න පුලුවන්ලු.ලOකාවෙ වගේ ID එක පෙන්නන්න ඕන නෑලු. :rolleyes:


Seto Mulyadi, ඉන්දුනීසියානු ළමා ආරක්ශක ආධීකාරියේ ලොකු තෑන නම් මේ ගෑන දොස් කියන්නේ සිගරට් බොන දෙමාපියන්ට තමයි.

2009දි සම්මත උන පනතක් නිසා අර ලOක්වෙ වගෙම ප්‍රසිද්ද ස්ථාන වල් දුම් බොන්න එපා වගේ නීති කොච්චර තිබුනත් දුම් බොන එකේ නම් අඩුවක් වෙලා නෑලු.
අඩුවෙයිද ඉතින් මෙහෙම් කට්ටිය ඉන්නකන්.:sorry:

article-0-09C254F1000005DC-710_634x447.jpg





..............................

මල් බබෙක් බලන්න ආපු අයට දුම් බබෙක් පෙන්නුවාට සොරි වෙන්න ඕන. ඒවගෙම තමයි මම මෙක translate කරගත්තේ මාර ගේමක් දීල. වෑදගත් විදියට ලියන්න තේරෙන්නෙ නෑ මට.:sorry: ඒ නිසා ලියල තියෙන විදිය කෑතයි වගේ නම් සොරි වෙන්න ඕන.:(

මේ බබාට මේ පුරුද්ද නතර
කරගන්න පුළුවන් වේව කියන ගමන්ම , ආයි මේ වගේම ගල් බබෙක් ගෑනත් නම් අහන්නනොලෑබේව කියල ප්‍රාර්ථනා කරනව. :eek:

...................................................................


 

ms-gadgect

Member
Feb 23, 2011
116
2
0
අවු 18 වෙනකොට මූ දවසට 100 ක් විතර ගහයි. හැබැයි ඒ වෙකම් ජීවත් ඬෙන්න පුලුවන් වේවායි කියලා ප්‍රාර්ථනා කරමූ.
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
hafoi.........! දුම් බබා............!!
:shocked::sorry:
:eek:
පැටියා;9735555 said:
:rolleyes:
අවු 18 වෙනකොට මූ දවසට 100 ක් විතර ගහයි. හැබැයි ඒ වෙකම් ජීවත් ඬෙන්න පුලුවන් වේවායි කියලා ප්‍රාර්ථනා කරමූ.
:yes::yes: ඒත් මේ යන විදියට නම් සුවර් නෑ බන්... :sorry:
matanam oya cigarette bona kattiyava penna ba.
nikam health eka nastikaragannava.
:yes::yes:
paw bn mey podi eka
:(
මු මාර පොරක්නෙ.
:eek::eek::yes:
ඔව් බන්... :(
ඈයි බන්.... :rolleyes:
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ඇත්තටම මේවට වගකියන්න ඕන දෙමව්පියන්.....:growl::frown:
ස්තුතියි යාලුවා අපිත් එක්ක මේ තොරතුරු බෙදාගත්තාට...............:yes::)
 
  • Like
Reactions: Chinthaka_tc

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
good post
2bad 4 that kid
:yes::yes::(
ඇත්තටම මේවට වගකියන්න ඕන දෙමව්පියන්.....:growl::frown:
ස්තුතියි යාලුවා අපිත් එක්ක මේ තොරතුරු බෙදාගත්තාට...............:yes::)

එක ඈත්ත මචන්... :growl:
ස්තූතියි යාලුවා..
:)