නවසීලන්තය~කරපු~බලු~වැඩේ

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නවසීලන්තය~කරපු~බලු~වැඩේ

    New+Zealand.png


    පෝලිමට හිටහන් ඔක්කොම.එකෙක් වත් හෙල්ලෙන්නේ නෑ.මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටියේ උබල Australia Pakistan වගේ බලු වැඩ කරන්නේ නැති මහත්මා ගති තියෙන ටීම් 1 ක් කියල. ඒත් උබල අද කරපු වැඩේ හරි කියලද උබල හිතන්නේ???:frown::frown::frown:

    b20c2f16d968f3f34ddceb9ba1a9c3f4.jpg


    උබ. ඔව් උබ තමය්.මෙහෙ වරෙන්.නම මොකද්ද.මොක උනත් උබ හිතන්නේ උබ මහා ලොකු මිනිහ කියලද? බෝලයක් ටිකක් හය්යෙන් දාගන්න පුළුවන් උන කියල උබ හිතුවද උබ තමය් බෝලර් කියල.දැනගනින් මේ ලංකාව. ලංකාවේ ඉදගෙන ලංකාවේ ground එකක අපිටම බනින්න උබ මහා ලොකු මිනිහෙක්ද?යකෝ උබ මොකෙද්ද අපේ ටීම් එකේ බෝලර්ල එක්ක බලනකොට.බලන හැටි විතරක් දෙන්න හිතෙනවා. උබ අදට බේරුනා කියල හිතා ගනින්. ආයේ එහෙම අපේ ටීම් එකට කටක් හරි ඇරලා තිබ්බොත් අපිත් කව්ද කියල පෙන්නන්නං.:growl::growl::growl:

    mccullum-brothers320.jpg


    දැන් උබය් උබය්. ඔව් උබල 2 න තමය්. අය්යය් මල්ලි උනා කියල හරි ලොකුයිද?උබලගේ ඔය සද්ද තියාගනින් උබලගේ රටේ. මෙහෙ ඒ සද්ද දාන්න උබලට අය්තියක් නෑ. 2 නගේ ඇදුම් ගලෝල ground එක වටේ වටයක් යවනවා දැනගනින්.:oo::oo:

    1551-1-sri-lanka-cricket.jpg


    බලපන් උබල අපේ උන්ට කියක් නම් කතා කිව්වද? අපේ ටීම් එක වචනයක් වත් උබලට කිව්වද?යකෝ අන්න එහෙම ඉන්න පුරුදු වෙයන්. දැන් උබලට බොරුවට අපේ ටීම් එකට කෑ ගැහුවා කියල දිනන්න පුළුවන් උනාද?දැන් හිතට අමරුය් නේද?උබලට ඔහොම වෙලා මදි. හා හා දැන් කතා කල ඇති. ගෙදර යන්න plane එකට පරක්කු වෙනවා. දැන් බල්ලෝ වගේ බඩු ටික ලෑස්ති කරගෙන කට්ටියම පෝලිමට වරෙල්ල. :rofl::rofl::rofl:

    doggy-congo.jpg


    අදවත් දැනගත්ත නේද අපේ උන්ගේ හැටි.උබලට මේවා හොද පාඩම්.:lol::lol::lol:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    maxxa onna ehenan ape kollo tika final awa aith NZ walata gahala me para CUP eka ussalama thama passa balanne..............
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සිරාවටම මං හිතුවෙත් නෑ උන්ගෙ ඔච්චර සද්ද කියල..
    ඉන්නේ හෙන පොඩි උන් වගේ.......කට නම් තියෙනවා අක්කරයක්.:growl::growl::growl:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඉන්නේ හෙන පොඩි උන් වගේ.......කට නම් තියෙනවා අක්කරයක්.:growl::growl::growl:

    සිරාවට :frown:
    මට නම් අර මැකලම්ගෙ මල්ලි තමයි දිරෙව්වෙ නැත්තෙ
    උගෙ අලි කට
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    යකා නගිනවා බන්.දැන් බනි දැන් බනි කියල මම බලන් හිටියේ අපේ උන්.

    කටින් බැනලා වැඩ නොපෙන්නුවට අපේ එවුන් පිත්තෙන් වැඩ පෙන්නුවනෙ....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අදනං උංගෙ කලර්ස් තිබුනා තමා......
    පුදුමයි හැබැයි.........
    මොකද නිව්සීලන්ඩ්ස්ලා මාර හොඳ ජාතියක්..........
    ඩිසිප්ලීන් අතින් මාර හොඳයි කියලා මම අහල තියනවා......
    ඒ රටත් මාර සාමකාමී රටක්නේ............
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    ela kiri machcooo.... ona ona gemakata apith innawa....... cuz we are LION NATION...!

    :growl::growl::growl:

    Daniel-Vettori.jpg


    dan ithin diwa dammata wadak na redi tika akulagena palayaw hu hu vili lajjawai santhosai...

    Kumar-Sangakkara-001.jpg


    ane manada saratama waduna neda onna mamanam newei.........:lol::lol:
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    තරංගත් පිකප් උනෙ මුන් බැන්න හින්දා කියල මම නම් හිතන්නෙ එත් අපෙ අවාසනවට තරංග out උනා