Murali, You are a pride to our nation !

thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    130690.jpg


    U are the hero for our cricket generation
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මුරලි කියන්නේ ජාතික වස්තුවක් කියන එක අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන් දෙයක්. ඒ වගේම මුරලි කියන්නේ දෙමළ ජාතිකයෙක්, හින්දු ආගමිකයෙක්. නමුත් මුරලිගේ දක්ෂතා හමුවේ උග්‍ර ජාතිවාදියෙක්ට වුනත් මුරලි දිහා ජාතිවාදි හැගීමකින් බලන්න අවස්ථාවක් නැහැ. ජාතික ගීය වාදනය වන හැම අවස්ථාවකම මුරලි ජාතික හැගීමකින් ජාතික ගීය කියන අවස්ථා රූපවාහිනියෙන් දකිද්දි සිංහල දෙමළ විරසකය නිමාවෙයි කියන සුභවාදී හැගීම සිත් වල ජනිත වනවා. හැම දෙමළ ජාතිකයෙක්ම කොටියෙක් හෝ කොටි හිතවාදියෙක් නොවෙයි යන්න ඔප්පු කරන්න තිබෙන හොදම උදාහරණයත් මුරලිම තමයි.

    මෙහෙම කියන්න හේතුවුනේ වෙන ජාතිකයෙක් දිහා වපරැහින් බලන්න පුරුදු වෙච්ච අය එළකිරි එකෙත් ඉන්න නිසයි.

    ඔය පහතින් තිබෙන්නේ දෙමළ පොඩි එකෙක් වීර කමක් කලාම ඒක වපරැහින් දකින කෙනෙක් ඉදිරිපත් කළ අදහස,

    "
    නමේ හැටියට හොඳ ලමයෙක් නෙමේ. කාලකන්නි ලමයෙක්. මොකද මුගෙ නම දෙමල නමක්. කාලකන්නි දෙමල"
    source: http://elakiri.com/forum/showthread.php?p=9538799#post9538799

    ඉතින් දැන්වත් පටු ජාතිවාදය පසෙක දමා ශ්‍රී ලාංකිකයන් විදියට අත්වැල් බැදගනිමු.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    Murali is the greatest cricketer Sri Lanka has produced so far and the best spinner world has seen so far!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මුරලිගේ සමකාලීනයෙක් විදියටත්,
    එකම පාසැලේ අන්තෝනියෙකු විදියටත්,
    ශ්‍රී ලාංකිකයෙකු විදියටත්,

    මට ඔබ ගැන ආඩම්බරයි !! මුරලි!!!
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113

    murali.jpg


    [FONT=georgia, bookman old style, palatino linotype, book antiqua, palatino, trebuchet ms, helvetica, garamond, sans-serif, arial, verdana, avante garde, century gothic, comic sans ms, times, times new roman, serif]Goodbyes are not forever
    Goodbyes are not the end
    They simply mean we'll miss you
    We love you more and more again
    [/FONT]

    lovely verse !!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මුරලි කියන්නේ නිහතමානී කමේ උපරිමයෙ ඉන්න කෙනෙක්............
    අපි කාටත් ආදර්ශයට ගන්න පුළුං චරිතයක්........
    ශ්‍රී ලංකාව නම මුළු ලෝකයේම බබලවන්න සමත් වුන ජාතික වීරයෙක්.........
    මුරලිදරන් යන නාමය මගේ හිතේ මැරෙනකංම තියෙයි............!!!
    ඔබට නිදුක් නීරෝගී ජීවිත කාලයක් උදාවේවා...........!!!
     
    • Like
    Reactions: Cool D

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මෙන්න මිනිස්සු
    සනත් වගේ වවාගෙන කන්න ගියේ නැහැ
    හරි වෙලාවට හරි තීරනය ගත්තා
    අපේ හදවත් වලින් මුරලි මැකෙන්නෙ නැති වේවි කියල හිතනවා
    මොකද ලංකාවේ ඉන්න මිනිස්සු කියන්නෙ
    ටික කාලෙකින් මුල අමතක කරන ජාතියක් කියන එක කියන්නෙ අකමැත්තෙන්