ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.අනේ මන්ද ඉතින්. මම පොඩි කාලේ මට වෙච්ච සීන් එකකදී අපේ ආච්චි මට දීපු උපදේසේ තමයි ඔය මං කිව්වේ.hari machan ethakota duppath ekekuta bana ahanna bene ban
අපේ ගෙදර අවුරුදු පතා දෙන සාංගික දානෙට හාමුදුරුවො වඩම්මවාගෙන එන්න ගිය වෙලාවක පන්සලේ ලොකු හාමුදුරවො සිගරට් එකක් පත්තු කරන් මගේ ඉස්සරහට ආවේ.හිතපන් ඒ වෙලාවේ කොහොම කලකිරීමක්ද ඇතිවෙන්නේ කියල
..අනික එතකොට මං පොඩි එකා
..අඩු ගානේ ඒක විසික් කරන්න තරම් වත් ඒ හාමුදුරුවන්ට ලැජ්ජ බය නැහැ.
මං ගෙදර ඇවිත් ආච්චිට ඕක කියල කිව්වා මට නම් වඳින්න වත් හිතෙන්නෙ නැහැ කියල ඒ හාමුදුරුවන්ට. එතකොට තමයි මට ඔය උපදේසේ හම්බ උනේ.අපි වඳින්නේ කරන්නේ චීවරයට මිසක් ඒක දරාගෙන ඉන්න කෙනාට නෙමෙයි කියල.එහෙම වැරද්දක් කරනවානම් එයට මිසක් අපි වැන්දට අපිට පවු නැහැ කියල.

) ඒකට වෙනමයි, ආපු Montero එකට transport ගාස්තුව වෙනමයි. නානාප්රකාර ගාස්තු ගෙව්වා පැයේ බණකට.



