Fan Talks (suneth & gaminda with janaka)

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මුන්නම එලම සෙට් එක බං. ජය ශ්‍රි කාරයත් හිටියනම් සුපිරි..++
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මුන්නම එලම සෙට් එක බං. ජය ශ්‍රි කාරයත් හිටියනම් සුපිරි..++
    ජය ශ්‍රී කියන්නේ සිරසේ හැඩකැවීම් අධ්‍යක්ෂක බන්. අධ්‍යක්ෂක කෙනෙක් උනත් සිරා ආතල් dial එක.:lol::lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ජය ශ්‍රී කියන්නේ සිරසේ හැඩකැවීම් අධ්‍යක්ෂක බන්. අධ්‍යක්ෂක කෙනෙක් උනත් සිරා ආතල් dial එක.:lol::lol::lol::lol:
    :shocked: සිරාවටමද . මරුම ඩයල් එක බං

    මේක උඹලා බලලා ඇති..ඒත් :lol: පණ යනවා...ආයේ සැරයක් බලපියව් බලපු උන් කුනු කතා කියන්නේ නැතුව:growl:

    :lol::lol::lol:

    උඹලා අනුරාධපුරේ ගිහින් තියෙනවද:lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :shocked: සිරාවටමද . මරුම ඩයල් එක බං
    ඔව් බන්. මට මේ නම මතක නෑ.අර scooby doo යද්දී එහෙම හැඩකැවීම් අධ්‍යක්ෂක කියල ඒ යකාගේ නම තමය් යන්නේ.මේ තියෙන්නේ ඒ යකා අපේ ඉස්කෝලෙට ආපු වෙලාවේ ගහපු photo එකක්.
    vex639.jpg

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් බන්. මට මේ නම මතක නෑ.අර scooby doo යද්දී එහෙම හැඩකැවීම් අධ්‍යක්ෂක කියල ඒ යකාගේ නම තමය් යන්නේ.මේ තියෙන්නේ ඒ යකා අපේ ඉස්කෝලෙට ආපු වෙලාවේ ගහපු photo එකක්.
    vex639.jpg

    :shocked: එහෙමද ඒක තමයි සිරසේ හඬකැවීම් වලට ගහන්න කාටවත් බැරි ඒවා. උන්ගේ ඒකනම් පට්ට සුපිරි:yes:
    11.gif

    මුන් දෙන්නව නිකන් දැක්කත් හිනායනවා බං:lol: