news වල හැටියට නම් මුරලි අමාරු උනත් ගහනවලු. එක නම් හොදය්. එයාගේ over 10 ට අනිවා හිර වෙනවා. Vass ගහන එකත් හොදය කියල තමය් මමත් හිතන්නේ. Mathews ගහන්නේ නැත්නං අනිවා Vass ගහන එක හොදය්.

අපි මෙහෙ කියෝනව. ඊට වඩා දැන් ඉන්දියන් ටීම් එක බය වෙලා ඇති බන්. උන්ට plan එකක් හදාගන්න විදිහක් නැනේ මොකෙක් ගහයදා කියල දන්නේ නැතුව හරියටම.

අපි මෙහෙ කියෝනව. ඊට වඩා දැන් ඉන්දියන් ටීම් එක බය වෙලා ඇති බන්. උන්ට plan එකක් හදාගන්න විදිහක් නැනේ මොකෙක් ගහයදා කියල දන්නේ නැතුව හරියටම.

...
.....
.....