Final gahana Ground eka

What do ya think? ;):) U can select more than 1

  • Toss is important?

    Votes: 113 64.2%
  • Toss wadak naha

    Votes: 26 14.8%
  • Indian ppl shouting will make SL better

    Votes: 29 16.5%
  • Fans shouting will trouble SL team

    Votes: 26 14.8%
  • Vaas should play becoz of his batting and bowling

    Votes: 45 25.6%
  • Vass should not play

    Votes: 22 12.5%
  • We must go and give nidi pethi to Ind Players

    Votes: 20 11.4%
  • We must go and hulan arinna Ind Team Bus

    Votes: 22 12.5%
  • Let destiny decide it all

    Votes: 52 29.5%

  • Total voters
    176
  • Poll closed .

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    news වල හැටියට නම් මුරලි අමාරු උනත් ගහනවලු. එක නම් හොදය්. එයාගේ over 10 ට අනිවා හිර වෙනවා. Vass ගහන එකත් හොදය කියල තමය් මමත් හිතන්නේ. Mathews ගහන්නේ නැත්නං අනිවා Vass ගහන එක හොදය්.:cool::cool::cool:

    අපි මෙහෙ කියෝනව. ඊට වඩා දැන් ඉන්දියන් ටීම් එක බය වෙලා ඇති බන්. උන්ට plan එකක් හදාගන්න විදිහක් නැනේ මොකෙක් ගහයදා කියල දන්නේ නැතුව හරියටම.;););)
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0

    ow :yes::yes: Vaas gahana eka hodhai kiyala thamai hithenne.... :)

    ekath hari...... playing 11 confirm karala nam plan ekak hadaganna thibba...eth antheema mohothe hari egollan mokak hari hadai :)
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ටෝස්ස් 1 දින්නත් පෙරදුනත් ගහන 1 හරියට ගහන්න ඕන බෝල දාන 1 අල්ලන 1 හරියට කරන්න ඕන
    අනිවා අපේ කට්ටිය ඉන්දියාවට ගහනවා

    :yes::yes:.....yes.....:):)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ethakota spinners la 4k ne:eek:

    ..Mendis wa ain karala Vaas wa dai..or T Perera :);)

    එහෙම අපිට ඕන විදිහට ටීම් චේන්ජ් කරන්න බෑ.
    ස්කොඩ් එක වෙනස් කරන්න පුළුවන් ඉන්ජර්ඩ් වුනොත් විතරමයි.
    දැන් මැතිව්ස් වෙනුවට රන්දිව් රිප්ලේස් කරලා.ඒක ICC එක පිලිඅරන්.
    වාස්ට ඇතුලට එන්න කොහොමත් විදිහක් නෑ.
    හෙට තිසර අනිවා ගහනවා.
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    එහෙම අපිට ඕන විදිහට ටීම් චේන්ජ් කරන්න බෑ.
    ස්කොඩ් එක වෙනස් කරන්න පුළුවන් ඉන්ජර්ඩ් වුනොත් විතරමයි.
    දැන් මැතිව්ස් වෙනුවට රන්දිව් රිප්ලේස් කරලා.ඒක ICC එක පිලිඅරන්.
    වාස්ට ඇතුලට එන්න කොහොමත් විදිහක් නෑ.
    හෙට තිසර අනිවා ගහනවා.

    ade ehemath scene ekak thiyenawada :shocked:...:shocked:..
    oh yes....:(.....
    Indians lata spin puluwan ne....Pace attack eka apita madi :(:(