ආදරේ

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම අය ඇති ඒත් හැමෝටම ‍පොදු නෑ මං හිතන විදියට. හැබැයි ඉතින් ‍ඔය විදියට බඳින්න කළින් ඉන්න කොල්ල බැන්ඳට පස්සෙ සම්පූර්ණ වෙනස් වෙන වෙලාවලුත් මේ සමාජෙ ඕනතරම් වෙනව. ආදරයට වඩා ඔතන විශ්වාසයේ මදකම, අවබෝධයේ මදකම තමයි ස්මතුවෙන්නෙ බොහෝවිට.

    :eek::eek: harahatamai kiyanne :lol::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රීපෝස්ට් වගේ.කමක් නෑ තරුණ පරපුර වෙනුවෙන්....

    රී පෝස්ට් නම් සමාවෙන්ඩ ඕනා. දැන් වැඩිය එවෙන්නේ නැති නිසා ත්‍රෙඩ්ස් බැලෙන්නේ නෑ නේ.
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අම්මට හුඩු. මෙන්න මගේ බොක්ක ඇවිල්ලා. කොහොමෙයි? අද ෆයිනල් බලන්ට සෙටාර් වෙන්න විදියක් නැතෙයි?

    ada thama yanthan
    “FOX River“
    walin පැන්නේ!:yes:
    හෙට අනිද්දට එලි බහිනවා!

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Good one aiya ;):D
    oya hari :yes:...
    some things chuttak not right wage..I dnt knw..maybe ur experiences are lyk that....
    :D.. post some more stuff lyk this :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අම්මා ගහයි බැට් එකෙං. ඒ මොකඩ්ද බං ඒ? ඌ කොහේ පොටෝද යවන්නේ? :eek:

    අනේ මන්ද බං.. මුලු සරුවාංගෙම පොටෝ යවන්න ඕනලු කෙල්ලට අප්ඩේට් එකේ ඉන්න...:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good one aiya ;):D
    oya hari :yes:...
    some things chuttak not right wage..I dnt knw..maybe ur experiences are lyk that....
    :D.. post some more stuff lyk this :yes:

    මේ මගේ exp නෙමෛ මල්ලි. මේල් එකක් අවේ. ආතල් වගේ නිසා දැම්මේ.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සාත්තරේ..... එකෙංම.
    එල කිරි ආආආආආආආආආඅ. අද මැච් එක ගැන අනාවැකියක් කිව්වොත්...
    ඕන්න එහෙනං,
    *ඉන්දියාව මුලින් බැට් කොළොත්,
    එම ලකුණු ප්‍රමාණයට වඩා ලකුණක් දෙකක් හෝ උපරිම ලකුණු 6ක් රැස්කිරීමෙන් ලංකාවට ජයග්‍රහණය කළ හැක. ඉන්දියානුවන්ගේ ලකුණු ප්‍රමාණයට වඩා ලකුණක් හෝ කිහිපයක් අඩුවෙන් රැස් කිරීමට ලංකාව සමත් වුවහොත් එවිට ලංකාව පරාජය වූවා සේ සැළකේ.

    *ශ්‍රී ලංකාව මුලින් බැට් කොළොත්,
    එම ලකුණු ප්‍රමාණයට වඩා ලකුණක් දෙකක් හෝ උපරිම ලකුණු 6ක් රැස්කිරීමෙන් ඉන්දියාවට ජයග්‍රහණය කළ හැක. ශ්‍රී ලංකා පිලේ ලකුණු ප්‍රමාණයට වඩා ලකුණක් හෝ කිහිපයක් අඩුවෙන් රැස් කිරීමට ඉන්දියාව සමත් වුවහොත් එවිට ඉන්දියාව පරාජය වූවා සේ සැළකේ.

    මේ ගුරා ඉතිං කිව්වොත් කිව්වා. ටීම් දෙකෙන් එකක් අනිවා දිනනවමයි :yes::yes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    ඇඩෙනවා......ආආආආආආ...

    crying.gif
     
    මේ ගුරාගේ ගුරා ගලේ බන්ඩාර දෙයියොද?:eek:
     
    • Like
    Reactions: rukshan0000