ඔහොම අය ඇති ඒත් හැමෝටම පොදු නෑ මං හිතන විදියට. හැබැයි ඉතින් ඔය විදියට බඳින්න කළින් ඉන්න කොල්ල බැන්ඳට පස්සෙ සම්පූර්ණ වෙනස් වෙන වෙලාවලුත් මේ සමාජෙ ඕනතරම් වෙනව. ආදරයට වඩා ඔතන විශ්වාසයේ මදකම, අවබෝධයේ මදකම තමයි ස්මතුවෙන්නෙ බොහෝවිට.

harahatamai kiyanne 

රීපෝස්ට් වගේ.කමක් නෑ තරුණ පරපුර වෙනුවෙන්....
අම්මට හුඩු. මෙන්න මගේ බොක්ක ඇවිල්ලා. කොහොමෙයි? අද ෆයිනල් බලන්ට සෙටාර් වෙන්න විදියක් නැතෙයි?

...
.. post some more stuff lyk this 
harahatamai kiyanne
![]()

අම්මා ගහයි බැට් එකෙං. ඒ මොකඩ්ද බං ඒ? ඌ කොහේ පොටෝද යවන්නේ?![]()

Good one aiya
oya hari...
some things chuttak not right wage..I dnt knw..maybe ur experiences are lyk that....
.. post some more stuff lyk this
![]()
අනේ මන්ද බං.. මුලු සරුවාංගෙම පොටෝ යවන්න ඕනලු කෙල්ලට අප්ඩේට් එකේ ඉන්න...![]()

ඕන්න එහෙනං,සාත්තරේ..... එකෙංම.
එල කිරි ආආආආආආආආආඅ. අද මැච් එක ගැන අනාවැකියක් කිව්වොත්...

ඕන්න එහෙනං,
*ඉන්දියාව මුලින් බැට් කොළොත්,
එම ලකුණු ප්රමාණයට වඩා ලකුණක් දෙකක් හෝ උපරිම ලකුණු 6ක් රැස්කිරීමෙන් ලංකාවට ජයග්රහණය කළ හැක. ඉන්දියානුවන්ගේ ලකුණු ප්රමාණයට වඩා ලකුණක් හෝ කිහිපයක් අඩුවෙන් රැස් කිරීමට ලංකාව සමත් වුවහොත් එවිට ලංකාව පරාජය වූවා සේ සැළකේ.
*ශ්රී ලංකාව මුලින් බැට් කොළොත්,
එම ලකුණු ප්රමාණයට වඩා ලකුණක් දෙකක් හෝ උපරිම ලකුණු 6ක් රැස්කිරීමෙන් ඉන්දියාවට ජයග්රහණය කළ හැක. ශ්රී ලංකා පිලේ ලකුණු ප්රමාණයට වඩා ලකුණක් හෝ කිහිපයක් අඩුවෙන් රැස් කිරීමට ඉන්දියාව සමත් වුවහොත් එවිට ඉන්දියාව පරාජය වූවා සේ සැළකේ.
මේ ගුරා ඉතිං කිව්වොත් කිව්වා. ටීම් දෙකෙන් එකක් අනිවා දිනනවමයි