How to start playing cricket

globalist

Member
Mar 31, 2011
35
3
0
මම පාසලේ වත් ක්‍රිකට් ක්‍රීඩා කරල නෑ... එච්චර හැකියාවකුත් නෑ... හැබැයි ඉස්සර ඉඳලම ආසයි.

දැන් මාස 6කට විතර මම ගෙදර ඉන්න යන්නේ... ආසාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්න හිතුණා. ඒත් මම දන්නෙ නෑ පොඩි ක්ලබ් එකකට වගේ ජොයින් වෙන්නෙ කොහොමද, ක්‍රීඩාව පටන් ගන්නෙ කොහොමද එ වගේ විස්තර..

එළකිරි එකේ හෙල්ප්ෆුල් මෙ‍ම්බර්ස් ල ට පුලුවන් ද මට විස්තර ටිකක් කියන්න....

මේ ආසාවට විතරයි....

ස්තූතියි :yes:
 

Bumping

Banned
Mar 30, 2011
441
49
0
school cricket gahapu un witarak newey da ganne?

adow mama jeevitheta non-softball bat ekak wath allala naha ne ban...

api wage un join karagananwada?

uba maraa porak ney bang .. Uba mecharaa kal koheda hitiyaa ??
school team nemai mang kiyaney ... ubata lesiyenma club hoya ganda puluvin cricket broad ekata katha karoth eyala kiyai ... oyata lagama thiyana club ekak .. eth yanwa namm digatamaa yanda wenvaa .. nawathila nawathila giyoth ithing ung patha palathata ganna ekak naha