මම පාසලේ වත් ක්රිකට් ක්රීඩා කරල නෑ... එච්චර හැකියාවකුත් නෑ... හැබැයි ඉස්සර ඉඳලම ආසයි.
දැන් මාස 6කට විතර මම ගෙදර ඉන්න යන්නේ... ආසාවට ක්රිකට් ක්රීඩා කරන්න හිතුණා. ඒත් මම දන්නෙ නෑ පොඩි ක්ලබ් එකකට වගේ ජොයින් වෙන්නෙ කොහොමද, ක්රීඩාව පටන් ගන්නෙ කොහොමද එ වගේ විස්තර..
එළකිරි එකේ හෙල්ප්ෆුල් මෙම්බර්ස් ල ට පුලුවන් ද මට විස්තර ටිකක් කියන්න....
මේ ආසාවට විතරයි....
ස්තූතියි