අපෝ............යි...

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මට මාර විදිහට දුක හිතුනා බං.දැක්කද අපේ සංගේ අර ඉන්දියන් කාරයෝ සතුටට නටද්දී බලාගෙන හිටිය විදිහ???? මං ඌට හරි ආදරෙයි බං.පව් සංගේ

18.jpg
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    මට මාර විදිහට දුක හිතුනා බං.දැක්කද අපේ සංගේ අර ඉන්දියන් කාරයෝ සතුටට නටද්දී බලාගෙන හිටිය විදිහ???? මං ඌට හරි ආදරෙයි බං.පව් සංගේ

    mama ubalata kiwwane match eka balala wadak naha kiyala.mamanam tv eka off karala nidagaththa.ude thama danne paraduna kiyala.dan nam match eke highlights wath balanne naha.match ekak eeye gahuwe naha kiyala hitha hadagannawa:yes:
     

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    කිසි දුකක් නැහැ බං ගැහුවේ නැතුව පැරදුනා නම්..ඒත් බලපන් වෙච්ච දේ. පුරුදු වෙන්න පන්දු රකිනවා වගේනේ බං සෙල්ලම් කරේ. :(
    මහේලගේ මහන්සියෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ බං අපේ අය
    :yes::yes::yes::yes:
     

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    බලපංකෝ අපේ ෆිල්ඩ්ඩිනුයි බොලිනුයි නිකන් පොඩි උන් සෙල්ලම් කළා වගේ. අරැන් එකෙන් උපරිම වාසිය ගත්තා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    Ape un hena fight ekak dunna ne.. muladi nam hithune 200 k wath gahana ekak na kiyala ne..


    Cricket kiyanne jara creedawak banz

    eka suduwak wage ekak

    wena de hithaganna ba

    lankawa dan cricket atharala dala foot ball gahuwa nam hari
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැං තේරෙනවනේ ඉංදියන් කාරයොන්ට 96 සෙමි ෆයිනල් එකේ කොහොම ෆීලිං එකක් එන්න ඇද්ද ලංකාවට පැරදුනාම. අපිට ඕක වැඩිය වෙලා නැහැ. ඉංදියාවට ඕක නිතර වෙන සිද්දියක්නේ...