Kulasekara Match Eka Wikkeeya

qrajiq

Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ape ewwn mokata final select unada manda..... 270k raka ganna bari unane..ground 1e scor average 1a 230....ape udawiyage fielding lowet na jil ball allanawa wage....run out mis kala... kulasekarata gahanna gahanna uwa damma ball karanna...mata hitanne sanga mechchara kal dinne luck 1ta misak hakiyawata nemei....
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මු නම් ඉන්දියාවට හෝල් සලේ පුක දුන්න බන්.... :growl::growl::growl:

    imgres

    බයිලා නොකියා ඉදින්
    නුවන් 4-6 ඒවා ගහලා රන්ස් වැඩි කරනකොට හොදයී- අර කීවා වගේපරාජයත් බාර ගන්න පුරුදු වෙයල්ලා
    නැත්නම අපිත් ඉන්දියන් කාරයො ගානට වැටෙනවා
    මිනිහා හිතලා අතැරියේ නැනේ!

    Sanga and the team- Well Done!
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැන් තියෙන හොඳම විකල්පෙ තමා T20 CUP එක ගොඩ දාගන්න එක.:D
     
    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    he went to the caribeans we lost he went to indian we lost, will he go to australia and newzealand in 2015, and will our team ..................?
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බයිලා නොකියා ඉදින්
    නුවන් 4-6 ඒවා ගහලා රන්ස් වැඩි කරනකොට හොදයී- අර කීවා වගේපරාජයත් බාර ගන්න පුරුදු වෙයල්ලා
    නැත්නම අපිත් ඉන්දියන් කාරයො ගානට වැටෙනවා
    මිනිහා හිතලා අතැරියේ නැනේ!

    Sanga and the team- Well Done!
    :yes:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    banapan team ekatama banpan etahkota hari 1 match awul una gaman unva kanna hadapan oya baninna un okkama ilaga para world cup eka ghanna palyan atha kota thervei thiyana amaruwa apita tv ekekn balana kiyana lesi aravidiyata kranna thiybba me vidiyata kranna thibba kiyala krana kota thma therene amaruwa hama ekama puluwan de kala
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇති ඔයින් ගියා ... 274 ගහපු නිසා නම්බු පිටින් පැරදුනා ... අද අපේ මිඩ්ල් ඕර්ඩර් එක කොලැප්ස් උනානම් ඉතින් ඇඩ්‍රස් නැති කෑමක් කන්න වෙන්නෙ :cool:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මු නම් ඉන්දියාවට හෝල් සලේ පුක දුන්න බන්.... :growl::growl::growl:

    imgres

    කුලසේකරව Team එකෙන් එළවලා උඹව දැම්මොත් උඹ කුලසේකරට වැඩිය Perform කරලා පෙන්නනවද..??
    වැඩක් නැතිනම් නිකන් හිටපං බං..
    Final එක පැරදුනාට එතෙක් දුර ආව එක ගැන සතුටු වෙයං..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    banapan team ekatama banpan etahkota hari 1 match awul una gaman unva kanna hadapan oya baninna un okkama ilaga para world cup eka ghanna palyan atha kota thervei thiyana amaruwa apita tv ekekn balana kiyana lesi aravidiyata kranna thiybba me vidiyata kranna thibba kiyala krana kota thma therene amaruwa hama ekama puluwan de kala

    හරියටම හරි කතාව..

    TV එක ඉස්සරහා ඉන්නකං..
    අපිට වැඩිය කවුරුත් Cricket දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් දේශපාලනේ දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් සිංදු කියන්න දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් රඟපාන්න දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් නටන්න දන්නෙත් නෑ..

    කොටින්ම කිව්වොත් අපිට වැඩිය කවුරුත් මෙලෝ දෙයක් දන්නෙ නෑ..

    ඒත් අපිටත් කරන්න අවස්තාවක් ලැබුනොත් තේරේවි..
    කොහොමද ඒක කරන්න තියෙන අමාරුව කියලා..
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    Kulasekara wickets gaddi hondai ne ? ada match eke Mahelath ekka bat karaddi hondai ne ? 6 ewa gahaddi hondai ne ?

    me eka catch ekak miss una kiyala mona karannada hithala miss karanne ne " gonek unata GON katha kiyanna epa " :growl::growl: kage athinuth waradim wenawa ..... :)

    Welldone Srilanka .... proud to be a Srilankan :):):)

    kule ta ee wela we catch eka allanna widiyak tibbe na bang... 4 nodi beera gatta ma athi ban.. uu duwan eddi ma parakku wadi
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හරියටම හරි කතාව..

    TV එක ඉස්සරහා ඉන්නකං..
    අපිට වැඩිය කවුරුත් Cricket දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් දේශපාලනේ දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් සිංදු කියන්න දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් රඟපාන්න දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් නටන්න දන්නෙත් නෑ..

    කොටින්ම කිව්වොත් අපිට වැඩිය කවුරුත් මෙලෝ දෙයක් දන්නෙ නෑ..

    ඒත් අපිටත් කරන්න අවස්තාවක් ලැබුනොත් තේරේවි..
    කොහොමද ඒක කරන්න තියෙන අමාරුව කියලා..
    හරියට හරි එලකිරි එකට ආපුවම අපි admin ට වඩා හුගක් දෙවල් දන්නවා :lol::lol: එත් එක දවසක් හරි admin කම කරන්න උනොත් :shocked::shocked::shocked:එදාට තෙරෙයි එකෙ අමාරුව
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඔහොම තමයි බන් ක්‍රිකට් හැමදාම වෙසක් නෑනේ:sorry:
    උබල ඌ හොදට බෝල් කරලා අපිව දිනනකොට ඔහොම කියන්නේ නෑනේ:confused:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    හරියටම හරි කතාව..

    TV එක ඉස්සරහා ඉන්නකං..
    අපිට වැඩිය කවුරුත් Cricket දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් දේශපාලනේ දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් සිංදු කියන්න දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් රඟපාන්න දන්නෙත් නෑ..
    අපිට වැඩිය කවුරුත් නටන්න දන්නෙත් නෑ..

    කොටින්ම කිව්වොත් අපිට වැඩිය කවුරුත් මෙලෝ දෙයක් දන්නෙ නෑ..

    ඒත් අපිටත් කරන්න අවස්තාවක් ලැබුනොත් තේරේවි..
    කොහොමද ඒක කරන්න තියෙන අමාරුව කියලා..
    :yes::yes:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    yako ubalath nikan indiayan karayo wage wenna epa ban dinnnam mal mala dala pili gannai paradunama palu yanna baninnai.anik eka kulaya gahaddi ubalata hodai