Manik Jayasekara-Bingu Rena Wage.mp3mage kalin sinduwa dunnata sthuthi.. Me sindu 2th denna puluwanda?
'Bigu raena wage mal yayata..
Pahana wage handewata..
Nuba nathidaa mage hitha palui..
Yanna epa man hari yalui..'
anika,
'Mage aala hagum uthuraa ena wita..
Ai harila oba ahaka balanne..
Mata biduwakwath ahaka balannata ba..
Man nubatai aala wadanne..'
me 2ma kiyanne female artistla 2k
api ekama reane kurullo
sinduwa one.....
[FONT="]
Api Ekama Rane Kurullo
MAHA GEDARA HAMOTAMA THERUWAN SARANAI!!!
[/FONT]

Sun Flower-Gaha Danna Aya Hata-Live.mp3gaha danna ayahata kola kadala pennanna hoda nene podi nangila...
sinduwa tiyenawanam dennoooo.sunflower band1ke sinduwak.live1k nam wada hodai.
මට සංගීත් විජේසුරියගේ සින්දුවක් තියෙනවා "රට හැර දා මා ගියා ....."කියලා.
මැද කොටසක තියෙනවා "කියලවත් කරගන්න බෑ වගේ .......පෙර පිනෙන්නේ මාව බේරුනේ .......".කවුරුහරි ලඟ තියෙනවානම් දෙනවාද?ලොකු උදව්වක්.

Time will always fly, 
but our love will never die.
Keep in touch and remeber me.

ThilZz I Lv U...

Amitha Wadisinghe,Amaradeva-003-Anothaththa Vila.mp3තියෙන කෙනෙක් මට මේක දුන්නනම්
අනෝතප්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස ... මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා ................
එරන්දතිය එනවා ................
ගායනය: පණ්ඩිත් අමරදේවයන්
http://www.youtube.com/watch?v=7fgPd_jZ1-w

ලොකු පිනක්......!!!!!

මට අවශ්‍ය මේ ගිතයේ original එක, ඒ කියන්නේ පණ්ඩිත්,පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයන් ගයන, නිමල් මෙන්ඩිස් මහතා එතුමා ගේ කර්ණ රසායන සිතාර් වාදනයෙන් සංගිතවත් කරපු, ඔගස්ටස් විනයාගරත්නම් මහතා ලියපු, අපට හිටපු විශිෂ්ඨ ම ශබ්ද පරිපාලකවරයා වුණ මර්වින් බේන්ස් මහතා ඔගී ශබ්දාගාරයේ දි පටිගත කරපු ගීතය. දෙවැනි වතාවට කණ පැලෙන ලදරං music දාලා අමරදේවයන් ගායනා කරපු ගීතයවත්, සමිතා කියන එකවත්, ඉරාජ් remix කරපු එකවත් නෙවෙයි....original නිම්හිම් සෙව්වා මා සසරේ ගීතය.....!!!! පුළුවන් නම් හොයල දෙන්න...ලොකු පිනක්......!!!!!
![]()

Amaradeva-NimHim Sewwa.mp3මට අවශ්‍ය මේ ගිතයේ original එක, ඒ කියන්නේ පණ්ඩිත්,පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයන් ගයන, නිමල් මෙන්ඩිස් මහතා එතුමා ගේ කර්ණ රසායන සිතාර් වාදනයෙන් සංගිතවත් කරපු, ඔගස්ටස් විනයාගරත්නම් මහතා ලියපු, අපට හිටපු විශිෂ්ඨ ම ශබ්ද පරිපාලකවරයා වුණ මර්වින් බේන්ස් මහතා ඔගී ශබ්දාගාරයේ දි පටිගත කරපු ගීතය. දෙවැනි වතාවට කණ පැලෙන ලදරං music දාලා අමරදේවයන් ගායනා කරපු ගීතයවත්, සමිතා කියන එකවත්, ඉරාජ් remix කරපු එකවත් නෙවෙයි....original නිම්හිම් සෙව්වා මා සසරේ ගීතය.....!!!! පුළුවන් නම් හොයල දෙන්න...ලොකු පිනක්......!!!!!
![]()