Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ කියන විදිහට නම් චින්තක කරලා තියෙන වැඩේ වැරදියි.. වෙන තැනකින් ගත්තා නම් ඒක කියන්න ඕනේ.. :yes:
    ඒත් ඉතිං උඹ ඕකට ඌ උඹට අතවරයක් කරා වගේ කෑ ගහන්නේ ඇයි...? :lol:
    adenawaaaaaaaaaaaa :lol::lol::lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං E-Book.. උඹ ඕකට දැන් කෑ ගහන්නේ නැතුව ඇඩ්මින්ට හරි මොඩරේටර් කෙනෙකුට හරි pm එකක් දාපං.. :)
     

    නිතූ

    Junior member
  • Apr 4, 2011
    182
    18
    18
    සොඳුරු හදවතක
    ලැජ්ජ නැද්ද බන් ගෑණු වගේ එන්න? උබ නම් පිරිමිකමටත් නින්දාවක්

    1. ඔව් අපි චීනේ තමා වැඩිපුර ඉන්නෙ. අපේ අය්ය වැඩ කරන්නෙ චීනයේ තියෙන ලංකාවෙ තානාදිපති කාර්යාලේ

    2. ෆොටෝ ගත්තෙ අපි නෙමෙයි. මම මෙතන ෆොටෝ වලට බැන්නෙ නැහැ නෙ..

    3. කෙල්ලො වගේ හැසිරෙන්න හිතෙන එක/ කෙල්ලොන්ගෙ යට ඇඳුම් අදින එක මානසික රෝගයක්.. ගමේ උන් ගහලා එළවන්න කළින් බෙහෙත් ටිකක් ගනින් ගිහින්


    ----------------------------------------------------------------------------------------------------------------------------------------

    Click on banner to read story
    ayye oya issella ganu lamayekta kata karanna igna ganaganna.oyage nangith oka kohenhari hoyanne dala tiyenne.eya gihin balala liyagena awe nane...... modeyek wenna epa. internet wala godak copy paste tama.anika a ayya kiyala tiyanawane eyata hambuna ekak kiyla......
     
    • Like
    Reactions: Lokka Ayya

    Mozilla

    Well-known member
  • ඒක ඩිලීට් කරලා නෑ.. මූ මේ තදියමට ලින්ක් එක හරියට දාලා නෑ... :lol:

    :lol::lol: මටත් හොයා ගන්න බැරි උනා.හොදක් තියෙන්නේ මු දෙන එක ලින්ක් එකකටවත් යන්නේ බැ:yes:..මු අර බ්ලොග් එකට ට්‍රෆ්ෆික හොයනවද කොහෙද?:confused:
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    ඒක ඩිලීට් කරලා නෑ.. මූ මේ තදියමට ලින්ක් එක හරියට දාලා නෑ... :lol:

    උඹ අමාරුවෙන් ටයිප් කරපු ලියුමක් වෙන එකෙක් ඉස්සුවාම උඹට මළ පනින්නෙ නැද්ද? ඔක ළග පාතක හිටියා නම් අම්මපා මම ඕක ගෙ බඩ වැල් ගලවලා අරන් ඕක ගෙම මොළේ කෑළි පුරවන් කණවා.. හැබැයි ඉතින් ඇතුලට දාන ම්ශ්‍රනය ඉක්මනට ඉවර වේවි.. මොකද ඕකට ග්‍රෑම් 52ක වත් මොළයක් තියෙනවද


    ----------------------------------------------------------------------------------------------------------------------------------------

    Click on banner to read story
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    නිතූ;9778882 said:
    ayye oya issella ganu lamayekta kata karanna igna ganaganna.oyage nangith oka kohenhari hoyanne dala tiyenne.eya gihin balala liyagena awe nane...... modeyek wenna epa. internet wala gpdak copy paste tama.anika a ayya kiyala tiyanawane eyata hambuna ekak kiyla......

    මම ගෑණු ළමයින්ට කතා කරන්න දන්නවා.. දෙකටම නැති උන්ට කතා කරන්න දන්නෙ නැහැ.. ඊළග ආත්මෙදි නම් තොගෙ තියෙන කොට කෑල්ලත් කපුටෙක් කන්න ඕන තෝ මේ කරන පජාත වැඩ වලට
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වැ‍ඩේ වැරදියි........... සම්පූර්ණ‍යෙන් වැරදී................
    ‍‍ගෙඩිපිටින් ‍කොපි කරලා තමං‍ගේ ව‍ගේ දාන එක මුල් අයිති කරු‍ගේ මහන්සියට කරන ගැරහීමක්............
    එ‍හෙම දානවනං ලින්ක් එක දාන්න ඕන අනිවාර්‍යයෙන්ම.......
    ඒත් ස‍හෝ ඒක ‍තේරුං කරල ‍දෙන්න ඔයා භාවිතා කරල තියන වචනත් ‍කො‍‍හෙත්ම අනුමත කරන්න බැහැ...........
    ඔයිට වඩා සංයමයකින් හැසි‍රෙන්න.............
    ‍මොකද මම ‍එළකිරි එ‍කේ දාන ‍ත්‍රෙඩ්ස් පහුවදාම සමහර සයිට්ස්වල ති‍යෙනවා..........
    සමහර ආර්ටිකල්ස් මටම ‍මේල්ස් වලින් එනවා..............
     
    • Like
    Reactions: hiranrulez
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බ්ලොග් එකේ ඩේට් සහා එළකිරි එකේ පොස්ට් ඩේට් බලපන් මචන් !

    :yes:

    මම මෙහෙම කිවුවොත්....
    උඹ උඹේ බ්ලොග් එකේ පරන පෝස්ට් එකක් එඩිට් කරලා චින්තකයගෙ ආටිකල් එක පෝස්ට් කලා කියලා....

    මම මේ මැදහත්ව බලලයි කතා කරන්නේ.....

    ඒත් එලකිරියේ (මම ඇතුලත්ව) අය උඹ කියනදේට වඩා චින්තකයා කියනදේ පිලිගන්නවා මොකද ඌ හොද රෙපියුටේෂන් එකක් තියන මෙම්බර් කෙනෙක් නිසා.......

    රන්ඩු ඇති කර ගන්නෙ නැතුව ප්‍රශ්නෙ විසදගමු මචං.... :)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කරලා තියෙන වැඩෙනම් වැරදි.
    බ්ලොග් ඒක Posted by: poppy - Monday, February 28, 2011
    ත්‍රෙඩ් ඒක දාලා තියෙන්නේ අද.
    ඇඩ්මින්ට කියන්න ඒයා මොනා හරි කරයි.
     
    Status
    Not open for further replies.