Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

Status
Not open for further replies.

E-books

Banned
Apr 3, 2011
145
18
0
කොහොමත් චින්තකයට පින් සිද්ධ වෙන්න මුගේ වේලිච්ච බ්ලොග් එකටත් ට්‍රැෆික් එකක් ආවා... :lol:

පිස්සුද මචන්? මේ බ්ලොග් එකට කට්ටිය එනවා... මෙකේ උන්ගෙන් ට්‍රැෆික් ගන්නවාට වඩා හොඳයි නිකම් ඉන්නවා බන්. අනිත් එක ඇඩ් 1ක් වත් නැතුව ට්‍රැෆික් ගන්නෙ අහවල් එක කසනවටද?
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    18 අඩුනම් දෙන්නේ නැ.ඉද එක අරන් එන්න මල්ලි වයස තහවුරු කරගන්න ලේසි වෙන්න:rolleyes:
    mata dan 19 wenawoooooo.......amaruwen 18 pana gaththe :cool::cool::cool:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඉතින් බන්, එළකිරි එකේ ගොඩක් ත්‍රෙඩ්ස් වෙන බ්ලොග් වල දානවා ඒවා වලට අපි ගිහින් බනින්නේ නෑනේ..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යකෝ මේ බටු කොල්ලන්ට ගිය කලක්... :lol:
    මං කිව්වෙ වතුර :cool::rofl::P

    aqua_pura_bottle_2010.jpg
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඉතින් බන්, එළකිරි එකේ ගොඩක් ත්‍රෙඩ්ස් වෙන බ්ලොග් වල දානවා ඒවා වලට අපි ගිහින් බනින්නේ නෑනේ..

    :yes::yes::yes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මහ කාළකන්ණි බන් මුන් නම් ! උබට විතරයි හරි වැරැද්ද තේරුනේ.. අනිත් උන් යාළුවාව සුද්ද කරනවා
    ඔකට දැන් කෑ ගහලා වැඩක් නෑ ඇඩ්මින්ට පි ඇම් එකක් දාන්න විස්තරේ කියලා.එයා මොනා හරි කරයි.:)
    පැටියා;9778965 said:
    :yes::yes::yes::yes:

    සිරා සිරා මචං.....
    මට කමෙන්ට්ස් බලන්න අමතක උනා.....

    වී කාන්ට් හෙල්ප් යූ චින්තක ටීසී....
    සොරි මචං :(
    ඔය වගේ දෙවල් වෙනවා බන් නොදැනුවත් කමට. අයේ පොර එහෙම කරන එකක් නෑ මන් හිතන්නේ;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලිපිය නංගිගෙ උනාට සිංහලෙන් ටයිප් කරන්නෙ මම !

    ආ.. ඒක තමයි මේ උඹ කෑ ගහන්නේ.. හරි මචං.. උබ මහන්සි වෙලා දාපු එකක් වෙන ක්එනෙක් නිකන්ම අරන් දානකොට තරහ යන එක සාධාරණයි... චින්තක ඕක එච්චර හිතන්න නැතුව ඇති... මේ වෙලාවේ චින්තකත් හිටියනම තමයි හොඳ... :yes:
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    ඉතින් බන්, එළකිරි එකේ ගොඩක් ත්‍රෙඩ්ස් වෙන බ්ලොග් වල දානවා ඒවා වලට අපි ගිහින් බනින්නේ නෑනේ..

    ඉතින් ඒකට මම පළිද? ඒකට මගේ නංගිගෙ බ්ලොග් එක පළිද? උබගෙ ලිපියක් ඉස්සුවොත් ඒකට උබ කෑගහපන්.. උබ නිකම් කතා කරන්නෙ හරියට අර යන්නෙ කොහෙද? ඇහුවාම පුකේ උපන්ලප කියනවා වගේ නෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ නිකම් නොදන්න වරිගෙට ගිහින් හත්පොලේ ගා ගන්න එපා බන්. ඔය බ්ලොග් එක හොස්ට් කරලා තියෙන්නෙ උබලා ගෙ ගෙවල් පල්ලෙහා තියෙන පොල් අතු කඩේක නෙමේයි... බ්ලොග් එකක් එඩිට් කරපු ගමන්, එඩිට් කරා කියලා වැටෙනවා..

    :lol: :lol: :lol: :lol: :lol:

    හරි හරි ටිකක් සන්සුන්ව කියපං ඕක.....
    අෆි බ්ලොග් ගැන නම් දන්නෙ නෑ....
    ඕවා කරන්ට අපිට වෙලාවකුත් නෑ.....

    උඹ හිතේ දුක යනකං මෙතන අඩපං....
    එච්චරයි උඹට කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ :yes:
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    ආ.. ඒක තමයි මේ උඹ කෑ ගහන්නේ.. හරි මචං.. උබ මහන්සි වෙලා දාපු එකක් වෙන ක්එනෙක් නිකන්ම අරන් දානකොට තරහ යන එක සාධාරණයි... චින්තක ඕක එච්චර හිතන්න නැතුව ඇති... මේ වෙලාවේ චින්තකත් හිටියනම තමයි හොඳ... :yes:

    ඌ හිටියා.. මේක බැලුවා... ඊට පස්සෙ ආගිය අතක් නැහැ


    ----------------------------------------------------------------------------------------------------------------------------------------

    Click on banner to read story
     
    Status
    Not open for further replies.