කොහොමත් චින්තකයට පින් සිද්ධ වෙන්න මුගේ වේලිච්ච බ්ලොග් එකටත් ට්රැෆික් එකක් ආවා...![]()
පිස්සුද මචන්? මේ බ්ලොග් එකට කට්ටිය එනවා... මෙකේ උන්ගෙන් ට්රැෆික් ගන්නවාට වඩා හොඳයි නිකම් ඉන්නවා බන්. අනිත් එක ඇඩ් 1ක් වත් නැතුව ට්රැෆික් ගන්නෙ අහවල් එක කසනවටද?
කොහොමත් චින්තකයට පින් සිද්ධ වෙන්න මුගේ වේලිච්ච බ්ලොග් එකටත් ට්රැෆික් එකක් ආවා...![]()
mata dan 19 wenawoooooo.......amaruwen 18 pana gaththe18 අඩුනම් දෙන්නේ නැ.ඉද එක අරන් එන්න මල්ලි වයස තහවුරු කරගන්න ලේසි වෙන්න![]()



ඉතින් බන්, එළකිරි එකේ ගොඩක් ත්රෙඩ්ස් වෙන බ්ලොග් වල දානවා ඒවා වලට අපි ගිහින් බනින්නේ නෑනේ..



mata dan 19 wenawoooooo.......amaruwen 18 pana gaththe![]()


mata dan 19 wenawoooooo.......amaruwen 18 pana gaththe![]()
ඔහොම කීවට දෙන්න බැනේ මල්ලි.අපිටත් ගස් යන්න වෙයිඔකට දැන් කෑ ගහලා වැඩක් නෑ ඇඩ්මින්ට පි ඇම් එකක් දාන්න විස්තරේ කියලා.එයා මොනා හරි කරයි.මහ කාළකන්ණි බන් මුන් නම් ! උබට විතරයි හරි වැරැද්ද තේරුනේ.. අනිත් උන් යාළුවාව සුද්ද කරනවා

ඔය වගේ දෙවල් වෙනවා බන් නොදැනුවත් කමට. අයේ පොර එහෙම කරන එකක් නෑ මන් හිතන්නේපැටියා;9778965 said:
සිරා සිරා මචං.....
මට කමෙන්ට්ස් බලන්න අමතක උනා.....
වී කාන්ට් හෙල්ප් යූ චින්තක ටීසී....
සොරි මචං![]()

ලිපිය නංගිගෙ උනාට සිංහලෙන් ටයිප් කරන්නෙ මම !

19 neda ban????mama th hariyata danne naaththata dan apita wayasa kiyada ban![]()



ඉතින් බන්, එළකිරි එකේ ගොඩක් ත්රෙඩ්ස් වෙන බ්ලොග් වල දානවා ඒවා වලට අපි ගිහින් බනින්නේ නෑනේ..
එකනේ බං මාත් කිවේ.එකත එල වඩේ තාම

උඹ නිකම් නොදන්න වරිගෙට ගිහින් හත්පොලේ ගා ගන්න එපා බන්. ඔය බ්ලොග් එක හොස්ට් කරලා තියෙන්නෙ උබලා ගෙ ගෙවල් පල්ලෙහා තියෙන පොල් අතු කඩේක නෙමේයි... බ්ලොග් එකක් එඩිට් කරපු ගමන්, එඩිට් කරා කියලා වැටෙනවා..

ආ.. ඒක තමයි මේ උඹ කෑ ගහන්නේ.. හරි මචං.. උබ මහන්සි වෙලා දාපු එකක් වෙන ක්එනෙක් නිකන්ම අරන් දානකොට තරහ යන එක සාධාරණයි... චින්තක ඕක එච්චර හිතන්න නැතුව ඇති... මේ වෙලාවේ චින්තකත් හිටියනම තමයි හොඳ...![]()